මොකද් හිතන්නෙ මේ ගැන?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,696
    6,501
    113
    Economy paththen AI blast newe nuke unath future wada yanne AI. me lagadi musk karaya kiwwa unge starlink satelight okkoma AI servers karanawa kiyala. ehema unoth space eke thiyena nodes 24000 super computer ekak wage
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,461
    19,721
    113
    ලංකාවෙ ගොන් පක්කුන්ගෙ views ගන්න දාන විඩියෝ උඹත් බලනවද කියලා
    Dot com buble සීන් එක තිබ්බ නිසා බැලුවෙ. මේකෙ content එක හොදයි. සොප්ටෙයා සීන් නම් මට අදාල නැති නිසා කොහොමත් බලන්නෙ නෑනෙ.

    Economy paththen AI blast newe nuke unath future wada yanne AI. me lagadi musk karaya kiwwa unge starlink satelight okkoma AI servers karanawa kiyala. ehema unoth space eke thiyena nodes 24000 super computer ekak wage
    Dot com එකේ උනා වගේ එකක් නම් වෙන එකක් නෑ කියල තමයි මට හිතෙන්නෙත්.. අනිවා අනාගතයක් තියනව.
    ------ Post added on Aug 26, 2026 at 9:10 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,461
    19,721
    113
    මූ ම නේද කියන්නේ මූ අරක කරන්න ගියා ඒක කෙලවුනා මෙච්චර පාඩු උනා වගේ කතා ?
    ඉතින් ඒ කියන්නේ ඌ හිතන දේවල් ගොඩක් වරදිනවා කියලා නේ . 🥱 🥱
    එහෙම කියනවද. මම මේ පොරගෙ බැලුව 2 හෝ 3 video එක. අතුරුගිරිය apartment සීන් එකේ video එකක් බලල මෑන්ස්ව සෙට් උනේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,478
    4,215
    113
    මූ ම නේද කියන්නේ මූ අරක කරන්න ගියා ඒක කෙලවුනා මෙච්චර පාඩු උනා වගේ කතා ?
    ඉතින් ඒ කියන්නේ ඌ හිතන දේවල් ගොඩක් වරදිනවා කියලා නේ . 🥱 🥱
    උඹ හිතන පතන හැමදේම හරියනවද??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,041
    169,597
    113
    එකමත් එක රටක
    එහෙම කියනවද. මම මේ පොරගෙ බැලුව 2 හෝ 3 video එක. අතුරුගිරිය apartment සීන් එකේ video එකක් බලල මෑන්ස්ව සෙට් උනේ.

    උඹ හිතන පතන හැමදේම හරියනවද??
    හිතන පතන දේ හරියන එකයි , හරියනවා කියල ෂුවර් කරගෙන අනිත් යටත් උපදෙස් දීල කෙළවෙන එකයි දෙකක් .
    ------ Post added on Aug 26, 2026 at 9:41 AM
     
    • Wow
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,098
    113
    dot com blast කිව්වහම මතක් උනේ ඉස්සර Sun එකෙන් එව්ව මේ වගේ t-shirts ඇඳන් ගියා 😍

    htFkZ29.jpeg