මොකද කරන්නෙ

nirmal110

Member
Sep 20, 2015
2
1
0
මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට වයස දැන් 31ක් වෙනවා. පොඩි කාලේ ඉදන් ගෙදර තිබ්බ ප්‍රශ්න හින්දා O/L කෙලව ගත්තා. ඒ කිව්වේ ෆේල් උනා. ආපහු රිපීට් ලියනවා කියලා පාඩම් කරලා ඒ පාරත් ප්‍රශ්න හින්දා ලියන්න බරුව ගියා. හැබැයි මට ඉගෙන ගන්න පුලුවන් හොදට මට අවුරුදු 25 දී Engineering Diploma එකක් කෙරුවා. සල්ලි වලට ගත්ත එකක් නෙවේ මහන්සියෙන් ඉගෙනගෙන රජයේ ආයතනයක. දැන් මට ආසාවක් තියෙනවා degree එකක් කරන්න. ඒත් engineering degree එකක් කරන්න A/L Maths pass වෙන්න ඕනේ. මට maths, English අවුලක් නෑ නමුත් O/L Fail හින්දා A/L කරන්න බැ. මට මේකට අදහසක් දීපල්ලකෝ මොකක්ද මං කරන්න ඕනා කියලා :(:(
 
  • Like
Reactions: Pessimist

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    මොකද්ද diploma එක. එක අනුව වෙනස් වෙනවා. එතකොට කියන්න පුළුවන් මොනවගේ තැනකද ඕනෙ මොනවද කියන්න.
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    London kalanam hari english hoda nam saha private firm wala, pitarata wada karanna hitanawanam. English language ekai thawa thunakui
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mnmnmnb.gifuuuuuuuuuu.gifmmmmm.gifhgfhfh.gif