මොකද කරන්නේ උබලා?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මිත්‍රයා ගසන්නෙ කේජී ද නැත්තන් ලෝකල් හොද ඒවද?
    දේශිය ඒවා.
    කේජි ගහන්නෙ නෑ මම.
    මට හරියන්නේ නෑ
     
    • Love
    Reactions: sakilla

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    1674844034576.png
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Chaiwala ekata gihin Supiri Tandoori Tea ekak gahala me dan awe.
    උන්ගේ ටී සිරාවටම මරු.
    තන්දෝරි චායි මසාලා ඕඩර් කරගනින් නිතර බොනවනම් පැකට් තියෙනවා හදාගෙන බොන්න පුළුවන්
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උන්ගේ ටී සිරාවටම මරු.
    තන්දෝරි චායි මසාලා ඕඩර් කරගනින් නිතර බොනවනම් පැකට් තියෙනවා හදාගෙන බොන්න පුළුවන්
    Spices tikak thalalath dala puluwan ban. E unata apita e quality eka enne na ban.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ekek online enakal balan innawa
    කැල්ල නැද්ද තාම

    කොහෙන්ද ගන්නෙ පානදුරේ?
    මෙහෙ දේශීය බඩු නෑනෙහ් හොයාගන්න
    දුර දුවන බස් කොන්දෙක් ගෙන් මම නම් ගන්නේ.
    එක පාර ඌට කියල ගොඩක් ගෙන්න ගන්නවා මම.
    පොඩ්ඩ පොඩ්ඩ කෑලි ගන්නේ නෑ.
    ------ Post added on Jan 28, 2023 at 12:05 AM

    UK Home Secy's Plans To Cut Post-Study Visas Likely To Hit Indian Students Hard​

    Suella Braverman is reportedly mulling over the idea of cutting the period of stay allowed for foreign students.​



    මිට්ටොන්ට ස්වීප් එක ඇදෙන්න යන්නේ😁
    හප්පට
    ------ Post added on Jan 28, 2023 at 12:05 AM

    Spices tikak thalalath dala puluwan ban. E unata apita e quality eka enne na ban.
    උන් එක එක වෙන වෙන පවුඩර් ජාති දානවා
    ------ Post added on Jan 28, 2023 at 12:06 AM
     
    • Like
    Reactions: Sandy_Fdo

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක


    දුර දුවන බස් කොන්දෙක් ගෙන් මම නම් ගන්නේ.
    එක පාර ඌට කියල ගොඩක් ගෙන්න ගන්නවා මම.
    පොඩ්ඩ පොඩ්ඩ කෑලි ගන්නේ නෑ.
    ------ Post added on Jan 28, 2023 at 12:05 AM
    දැන් අවුරුදු 3කින් විතර ගැසුවෙම නෑ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දැන් අවුරුදු 3කින් විතර ගැසුවෙම නෑ
    මම නම් ඩේලි බන්.
    නැත්තන් රෑට වැඩ කරන්න කම්මැලි
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඩේලි ගහද්දි ට්‍රැක් පනින්නෙ නැද්ද? අමතක වෙනව වගේ සීන්?
    අනේ බොරු කතා බන් ඕවා.
    ජොයින්ට් එකක් ගහලා ඊට පස්සේ හැමදාම රැට මම සිගාර් එකකුත් ගහනවමයි අනිවා.
    මොන ට්‍රැක් එකක් වත් නෑ බන් මට

    Pancake hadana gaman wife ekka
    මේ මහ රෑ:confused:
    ------ Post added on Jan 28, 2023 at 12:37 AM
     
    • Love
    Reactions: sakilla

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අනේ බොරු කතා බන් ඕවා.
    ජොයින්ට් එකක් ගහලා ඊට පස්සේ හැමදාම රැට මම සිගාර් එකකුත් ගහනවමයි අනිවා.
    මොන ට්‍රැක් එකක් වත් නෑ බන් මට


    මේ මහ රෑ:confused:
    ------ Post added on Jan 28, 2023 at 12:37 AM
    Welawak kalawak naha itin
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Welawak kalawak naha itin
    හොදයි හොදයි එහෙනම් දෙන්න එක්ක ජෝඩු දාල වෙල්ල වැහුම් හදපන්කෝ.
    මාත් මේ හවායන් කුකීස් එකක් කන ගමන්
     
    • Like
    Reactions: ndilshan1989