Hadala kaalath iwarai... rakwane awa nendammage gedaraහොදයි හොදයි එහෙනම් දෙන්න එක්ක ජෝඩි දාල වෙල්ල වැල්ල වැහුම් හදපන්කෝ.
මාත් මේ හවායන් කුකීස් එකක් කන ගමන්
Hadala kaalath iwarai... rakwane awa nendammage gedaraහොදයි හොදයි එහෙනම් දෙන්න එක්ක ජෝඩි දාල වෙල්ල වැල්ල වැහුම් හදපන්කෝ.
මාත් මේ හවායන් කුකීස් එකක් කන ගමන්
අම්මටසිරි අද එහෙනම් බෑනට සැපHadala kaalath iwarai... rakwane awa nendammage gedara
Pancake hadana gaman wife ekka
Umbe ammata hukanawa
මමත් මේ පොඩි වැඩක්.Umbe ammata hukanawa

බජට් එකයි උබේ රික්වයමන්ට් එකයි දාපන්කෝ.අඩෝ මේ මට බොලාගෙන් උදව්වක් ඕනේ.
රට ඉදලා එන එකෙකුට කියලා ගෙන්න ගන්න හොද ලැප්ටොප් එකක් කියපන්.
------ Post added on Jan 28, 2023 at 1:04 AM
බිස්නස් එකේ අකවුන්ට්ස් පොඩ්ඩක් හදනවා බන්.බජට් එකයි උබේ රික්වයමන්ට් එකයි දාපන්කෝ.
ඒක නෙමේ උබ මේ මහ රෑ මොනවද කරන්නේ. අයිටී අනාතයෙකුත් නෙවෙයි නේ![]()
Macbook air. Mehen ganna.බිස්නස් එකේ අකවුන්ට්ස් පොඩ්ඩක් හදනවා බන්.
බජට් එක අවුලක් නෑ හොද එකක් කියපන්කෝ
එකෙක් එනවා රට ඉදලා.Macbook air. Mehen ganna.
Owa gena therumak tiyena porak nam hodai... apple care warranty ehema balanna kianna gaddiඑකෙක් එනවා රට ඉදලා.
ගෙන්නගෙන සල්ලි දෙන්න බැලුවේ
ඔව් ඌ අර සයිබර් සිකුරිටි ද මොනවද කරන එකෙක්Owa gena therumak tiyena porak nam hodai... apple care warranty ehema balanna kianna gaddi