මොකද කරන්නේ?💸💵

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පනස් දහසකට අධික මුදලක් පාරේ තිබී හම්බුනා. අයිතිකරු හොයාගන්නේ කෙසේද?🤔
    සල්ලි විතරයි වැටිල තිබිල හම්බුනේ කිසි විස්තරයක් නෑ 🙁
     
    • Like
    Reactions: kinkon

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මචං, එක ලග ගහපු අත්සං දෙකක් ඇති . අන්න උන් දෙන්න්ගෙන් එකෙක් ට දීපං. පව් , ගිගන්නො වෙලා ඉන්නෙහ්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    උබට හම්බ වෙච්ච හරියෙ කඩ අනම් මනන් තියෙනව නන් කියල තියන්න ගහක හරි කණුවක හරි නෝටිස් එකක් දාල තියන්න. නැත්තන් ලගම පොලීසියට දුන්නත් කමක් නෑ ඉතින් සීලන්කා පොලිස් වලට වඩා හොද ඇතිනෙ කෙන්යාවෙ පොලිස්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට හම්බ වෙච්ච හරියෙ කඩ අනම් මනන් තියෙනව නන් කියල තියන්න ගහක හරි කණුවක හරි නෝටිස් එකක් දාල තියන්න. නැත්තන් ලගම පොලීසියට දුන්නත් කමක් නෑ ඉතින් සීලන්කා පොලිස් වලට වඩා හොද ඇතිනෙ කෙන්යාවෙ පොලිස්
    හෝ ගාල අයිතිකාරයෝ ඇවිත් ප්‍රශ්ණයක් වෙයි 😑

    Nathi Bari pawul ttkaka lamayinta egenaganna monawa Hari Aran denna.FB photos Nam Danna epa Dela.🙂
    මගේ සල්ලි නෙමෙයිනේ බං නැති බැරි උන්ට දෙන්න. චැරිටි එකකට දුන්නත් ඔච්චරම තමයි. පොලිසියටම දෙනවා ඕන දෙයක් කරගන්න කියලා
    ------ Post added on Nov 17, 2021 at 10:05 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබට හම්බ වෙච්ච හරියෙ කඩ අනම් මනන් තියෙනව නන් කියල තියන්න ගහක හරි කණුවක හරි නෝටිස් එකක් දාල තියන්න. නැත්තන් ලගම පොලීසියට දුන්නත් කමක් නෑ ඉතින් සීලන්කා පොලිස් වලට වඩා හොද ඇතිනෙ කෙන්යාවෙ පොලිස
    92 percent civilians of Kenya ranks their police force as the most corrupt ones as they take bribes and also neglects the law and order of the country.
    source
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    uk unta 50 kiyanne sathiyakatath madi gaanak... oka watichcha ekaath atha erala athi.... uba oka dollar 20 gaane bedala deepan elakiriye copy trade walata uba salli gaththa unta... list eka erozan gen illa ganin uu dapu polis case eke nam list eka tiyeanwa lu.. :lol::lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Policiyata Nam denna epa moda wadak.eka government ekata yanne.therumak na.horunta dunna wage thama.
    හෝ ගාල අයිතිකාරයෝ ඇවිත් ප්‍රශ්ණයක් වෙයි 😑

    මගේ සල්ලි නෙමෙයිනේ බං නැති බැරි උන්ට දෙන්න. පොලිසියටම දෙනවා ඕන දෙයක් කරගන්න කියලා
    ------ Post added on Nov 17, 2021 at 10:05 PM

    Nathi Bari kenekta udawak kaloth umbata wagema nathi una kenatath pinak.Duppath minissu Hari amaruwen me kale enne.Lamayekta egenaganna deyak denawa kiyanne puduma pinak me kale.
    ------ Post added on Nov 17, 2021 at 10:10 PM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    හෝ ගාල අයිතිකාරයෝ ඇවිත් ප්‍රශ්ණයක් වෙයි 😑

    මගේ සල්ලි නෙමෙයිනේ බං නැති බැරි උන්ට දෙන්න. චැරිටි එකකට දුන්නත් ඔච්චරම තමයි. පොලිසියටම දෙනවා ඕන දෙයක් කරගන්න කියලා
    ------ Post added on Nov 17, 2021 at 10:05 PM
    එහෙම නන් එකක් තියෙනව ඉතින්. කෝල් එකකින් ගත්තත් ප්‍රශ්නෙ එමමයි.

    92 percent civilians of Kenya ranks their police force as the most corrupt ones as they take bribes and also neglects the law and order of the country.
    source
    මූ ඉන්න කෙන්යාවෙ එහෙම නෑ
    ------ Post added on Nov 17, 2021 at 10:15 PM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    @yapa100
     
    • Like
    Reactions: LINDA_ADERSON_22