මොකද කරන්නේ?💸💵

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොලීසියට ගිහින් දීපන් ටික දවසකට පස්සෙ අයිතිකාරයා තහවුරුකරගන්න බැරි උනොත් කතා කරලා උඹට දෙනවා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොලිශියට ගිහිං දුන්නා. අයිතිකාරයෙක් හොයාගන්න බැරිවුනොත් චැරිටි එකකට දෙන්න කියලා. හිසරදයක් ඉවරයි.😊😊

    මට මතක් වුනේ කාලෙකට කලින් මගේ වාහනේ යතුර නැතිවෙලත් හැමතැනම හොයල නිකමට පොලිසි ගියාම යතුර තිබුනා පැත්තක එල්ලලා😍😍 පාරේ වැටිල තිබිලා මනුස්සයෙක් දීල ගිහිං❤️❤️
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ පර්ස් එක, යතුරු කැරැල්ල හතර පස් පාරක් පොලිසියට ගිහින් අරන් තියනවා බන්. උන් මම එනකොට දන්නවා මොනවා හරි නැති කරගන කියලා. එක දවසක් පොලිසියෙන් කෝල් කරලා පර්ස් එක නැති උනාද අහපුවම මම කිවුව දවස් දෙකකට කලින් නැති වෙලා තිබිලා හම්බුනා කියලා. උන් මට කිවුවා ආපහු බලන්න කියලා, එතකොට දන්නෙ ආයෙත් නැති වෙලා කියලා. :baffled: