Pound🙄
EnIgma001 Well-known member Mar 24, 2011 12,993 18,664 113 34 Hell Nov 17, 2021 #21 Pound Reactions: LINDA_ADERSON_22
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Nov 17, 2021 #22 පොලීසියට ගිහින් දීපන් ටික දවසකට පස්සෙ අයිතිකාරයා තහවුරුකරගන්න බැරි උනොත් කතා කරලා උඹට දෙනවා. Reactions: LINDA_ADERSON_22
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Nov 18, 2021 #23 රුපියල් වලින්ද හම්බුනේ Reactions: LINDA_ADERSON_22
T Tz4400 Well-known member Feb 11, 2021 4,248 1 2,927 113 Nov 18, 2021 #24 Pound 50000 k Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,252 29,951 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 18, 2021 #25 පොලිශියට ගිහිං දුන්නා. අයිතිකාරයෙක් හොයාගන්න බැරිවුනොත් චැරිටි එකකට දෙන්න කියලා. හිසරදයක් ඉවරයි. මට මතක් වුනේ කාලෙකට කලින් මගේ වාහනේ යතුර නැතිවෙලත් හැමතැනම හොයල නිකමට පොලිසි ගියාම යතුර තිබුනා පැත්තක එල්ලලා පාරේ වැටිල තිබිලා මනුස්සයෙක් දීල ගිහිං
පොලිශියට ගිහිං දුන්නා. අයිතිකාරයෙක් හොයාගන්න බැරිවුනොත් චැරිටි එකකට දෙන්න කියලා. හිසරදයක් ඉවරයි. මට මතක් වුනේ කාලෙකට කලින් මගේ වාහනේ යතුර නැතිවෙලත් හැමතැනම හොයල නිකමට පොලිසි ගියාම යතුර තිබුනා පැත්තක එල්ලලා පාරේ වැටිල තිබිලා මනුස්සයෙක් දීල ගිහිං
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Nov 18, 2021 #26 මගේ පර්ස් එක, යතුරු කැරැල්ල හතර පස් පාරක් පොලිසියට ගිහින් අරන් තියනවා බන්. උන් මම එනකොට දන්නවා මොනවා හරි නැති කරගන කියලා. එක දවසක් පොලිසියෙන් කෝල් කරලා පර්ස් එක නැති උනාද අහපුවම මම කිවුව දවස් දෙකකට කලින් නැති වෙලා තිබිලා හම්බුනා කියලා. උන් මට කිවුවා ආපහු බලන්න කියලා, එතකොට දන්නෙ ආයෙත් නැති වෙලා කියලා. Reactions: Sandy_Fdo and LINDA_ADERSON_22
මගේ පර්ස් එක, යතුරු කැරැල්ල හතර පස් පාරක් පොලිසියට ගිහින් අරන් තියනවා බන්. උන් මම එනකොට දන්නවා මොනවා හරි නැති කරගන කියලා. එක දවසක් පොලිසියෙන් කෝල් කරලා පර්ස් එක නැති උනාද අහපුවම මම කිවුව දවස් දෙකකට කලින් නැති වෙලා තිබිලා හම්බුනා කියලා. උන් මට කිවුවා ආපහු බලන්න කියලා, එතකොට දන්නෙ ආයෙත් නැති වෙලා කියලා.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 18, 2021 #27 BUMPER Reactions: kinkon