මම මීට කලින් මාස 3කට විතර කලින් උඹලට කිව්වේ කෙල්ලෙක් මාව මග අරිනවා කියලා කැමති කියලත්..මෙන්න මේක බලන්න...http://www.elakiri.com/forum/showthread.php?t=1531861
මෙන්න මේ කෙල්ල මම අමතක කරලා මාස 2ක් විතර වෙනවා,කතා කළේවත් නෑ මම ඊට පස්සේ..
මෙකි අද මගේ උපන් දිනේට wish කරලා ෆෝන් එකට messege එකක් එවලා..මම රෙප්ල්ය් එකක් දාන්නද?