මොකද කරන්නේ?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම මීට කලින් මාස 3කට විතර කලින් උඹලට කිව්වේ කෙල්ලෙක් මාව මග අරිනවා කියලා කැමති කියලත්..මෙන්න මේක බලන්න...http://www.elakiri.com/forum/showthread.php?t=1531861


    මෙන්න මේ කෙල්ල මම අමතක කරලා මාස 2ක් විතර වෙනවා,කතා කළේවත් නෑ මම ඊට පස්සේ..
    මෙකි අද මගේ උපන් දිනේට wish කරලා ෆෝන් එකට messege එකක් එවලා..මම රෙප්ල්ය් එකක් දාන්නද?:confused::confused:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් උඹට කියන්න ඔනෙ ඒකි අද මැසේජ් කලා කියලද
    00020456.gif
    උඹේ උපන් දිනේ අද කියලද....

    00020661.gif



    images

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙනම් sure එකටම කාට හරි කියලා ඇරගෙන ඇති.දැන් ඌ මග අරින හින්දා ආයෙත් උබව මතක් වෙන්න ඇති.:lol:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දැන් උඹට කියන්න ඔනෙ ඒකි අද මැසේජ් කලා කියලද
    00020456.gif
    උඹේ උපන් දිනේ අද කියලද....

    00020661.gif



    images

    anyway thanks
    eeka thama
    kelinma kiyahan ada ube Birthday eka kiyala matto.. :lol:
    Wish you a happy Birthday
    na ban sirawtama ewala ekak eekai..mama ekige bday ekata wish kalewath na
    එහෙනම් sure එකටම කාට හරි කියලා ඇරගෙන ඇති.දැන් ඌ මග අරින හින්දා ආයෙත් උබව මතක් වෙන්න ඇති.:lol:
    :angry::angry:

    thnaks :*