මොකද කියන්නෙ ඉංදියාවට support කරමුද

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මොකද කියන්නෙ ඉංදියාවට support කරමුද

    24pwe4k.jpg



    Source -http://www.gossip9.com/2011/03/blog-post_24.html:shocked:
     
    • Like
    Reactions: Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්තටම කියනවනම් මේක හුදෙක්ම ප්‍රසිද්ධිය සදහා කරන දෙයක් වගේ.... :rofl: මෙයා ඇත්තටම නිරුවත් නොවුනත් දැනටමත් ලොකප්‍රසිද්ධියට පත්වෙලා ඉවරයි....:P මේක ප්‍රවෘත්ති මැවීමක් වගේ දෙයක්........:baffled:

    කොහොම උනත් ස්තුතියි අපිත් එක්ක තොරතුරු බෙදාගත්තාට......... :)
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඇත්තටම කියනවනම් මේක හුදෙක්ම ප්‍රසිද්ධිය සදහා කරන දෙයක් වගේ.... :rofl: මෙයා ඇත්තටම නිරුවත් නොවුනත් දැනටමත් ලොකප්‍රසිද්ධියට පත්වෙලා ඉවරයි....:P මේක ප්‍රවෘත්ති මැවීමක් වගේ දෙයක්........:baffled:

    :yes::yes::yes::yes::yes:

    ඒත් මචං මෙහෙම ප්‍රසිද්ද වෙලා වැඩක් තියෙනවද බං.

    :sorry::sorry::sorry::sorry:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මේ ගෑණිට අම්මෙක් අප්පෙක් සහෝදරයෙක් සහෝදරියෙක් එහෙම නැතුව ඇති....:eek:


     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :yes::yes::yes::yes::yes:

    ඒත් මචං මෙහෙම ප්‍රසිද්ද වෙලා වැඩක් තියෙනවද බං.

    :sorry::sorry::sorry::sorry:

    ඇත්ත, ඒ අපේ සංස්කෘතිය ඇතුලේ අපේ ආකල්ප ඇතුලේ ඔබේ ඔය අදහස වලංගුයි....:)

    ඒත් යාලුවා අද ප්‍රසිද්ධිය උදෙසා මිට වඩා දේවල් කරන්න අපේ තරුණ පරම්පරාව සුදානම් (විශේෂයෙන් තරුණියන්) "ඒත් හැමෝම නෙමෙයි යම් කිසි පිරිසක්"
    මේක මහ ඛේදවාචකයක්... :sorry::(
    ඒත් ඒකයි ඇත්ත...............:(