මොකද කියන්නෙ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    12191805_10156836809445377_3941189574740498053_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදු ගැහිල්ලක්නෙ බං බෙහෙත් වලින් ගහන්නේ:shocked::shocked:. මේවට පාලන මිලක් වගේ දාන්න බැරිද බං ඉන්න එවුන්ට :growl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මොනා කියන්නද ලෝකේ වැඩියෙන්ම ලාබ ලබන ව්‍යාපාරයක්නේ , වෙළද නාමේ නැතුව බෙහෙත් ලිව්වනම් මිනිස්සුන්ගේ සල්ලි ගොඩක් ඉතුරු වෙනවා
    ඖෂද ප්‍රතිපත්තිය ගෙන්න ගිහිල්ල සේනක බිබිලෙත් මැරුණේ , තාම හරියට ඕක ලංකාවේ කරගන්න බැරි වුනානේ
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..:(
    :yes::yes::yes:
    Eth salli nethi minissunta hugak watinawa
    TFS
    +rep
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    581
    222
    43
    41
    Kalutara
    SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..:(
    පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ බං.ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙන පාමසියකින් SPC බෙහෙත් ගනින්කෝ.පෝලිමේ ඉන්න ඕනෙත් නෑ,ගතටත් පහසුයි හිතටත් පහසුයි පොකට් එකටත් පහසුයි.සමහරු නම් කියයි ඉතිං SPC බඩු බාලයි කියල.ඒවා ඉතිං බයිලා තමයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    පින්තූරෙ ටිකක් පැහැදිලි මදි

    Lovastatin 20mg ---- 11.50
    Atorvastatin 20mg --- 2.30

    Nifedipine SR 20mg --- 1.05
    Losartan Potassium 25mg --- 2.07
    Losartan Potassium 50mg --- 3.29
    Atenolol 50mg --- 0.87
    Atenolol 100mg --- 1.65
    Enalapril 5mg --- 0.70

    Metformin 500mg --- 0.82
    Gliclazide 80mg --- 3.45

    Cephalexin 500mg --- 9.80
    Ciprofloxacin 250mg --- 2.80
    Ciprofloxacin 500mg --- 4.85
    Cephalexin Syrup --- 155
    Amoxicillin 250mg --- 2.90

    Ranitidine 150mg --- 1.60
    Omeprazole 20mg --- 1.60
    Famotidine 20mg --- 0.95
    Famotidine 40mg --- 1.30
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..:(

    උඹල කවද්ද බං එනපිලිවෙලට බෙහෙත් ගත්තෙ ? පස්සෙ ඇවිල්ල පිටිපස්සෙ ඉඳං ඉස්සරහට තුණ්ඩුව දික් කරන එවුන්නෙ උඹල..
    උඹලට කොහොමත් පෝලිමක ඉඳල පුරුදු නෑ..
    සල්ලි වැඩිනං ටිකක් දියංකො අපිට...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ඒකට අපේ SPC එක
    වෙන පාමසි වලට වඩා ඉක්මනට බෙහෙත් ටික දෙනව..
    (එන පිලිවෙල අනුව)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    SPC අනේ මන්ද බං රජයේ රෝහල් වල පෝලිමේ ඉඳල ගන්න බෙහෙත් නම් හරියට කවරෙකටවත් දාල නෑ කොහෙ කොහෙ දාල තියල දෙනවද මන්ද :sorry: :sorry:
    කියන්නෙ නම් 25C ට අඩු වියලි සිසිල් ස්ථානයක තබන්න කියල :oo: :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹල කවද්ද බං එනපිලිවෙලට බෙහෙත් ගත්තෙ ? පස්සෙ ඇවිල්ල පිටිපස්සෙ ඉඳං ඉස්සරහට තුණ්ඩුව දික් කරන එවුන්නෙ උඹල..
    උඹලට කොහොමත් පෝලිමක ඉඳල පුරුදු නෑ..
    සල්ලි වැඩිනං ටිකක් දියංකො අපිට...
    සල්ලි වැඩි නෙමෙයි බං.. මම ඔතන පැය දෙක තුනක් රස්තියාදු වෙනවා කියන්නෙ බෙහෙත් ටිකේ ලාබෙට වඩා මට අලාබ වෙනවා.. පැය දෙක තුනටත් එන්න බෑ.. ටෝකන් හම්බෙන්නෙ දෙසිය තුන්සිය ගණන්.. මට දෙවතාවක්ම හම්බවුණේ දෙසිය පනහ පැනලා.. ඉතිං පැය තුන පනිනවා උන් බෙහෙත් ටික දෙනකොට..

    :)

    පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ බං.ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙන පාමසියකින් SPC බෙහෙත් ගනින්කෝ.පෝලිමේ ඉන්න ඕනෙත් නෑ,ගතටත් පහසුයි හිතටත් පහසුයි පොකට් එකටත් පහසුයි.සමහරු නම් කියයි ඉතිං SPC බඩු බාලයි කියල.ඒවා ඉතිං බයිලා තමයි.
    කොහොමද හොයාගන්නෙ එහෙම තැන්..
    ඔව් වෙන්න පුළුවන්.. රජයෙ නේහ්..
    :lol:

    :yes::yes::yes:
    Eth salli nethi minissunta hugak watinawa
    TFS
    +rep
    ඔව් ඒක හැබෑ.. අපිත් සල්ලි නැති මිනිස්සු තමයි.. ඒත් පොලීමේ ඉඳන් පැය ගණන් රස්තියාදු වෙන එකෙන් ඕකෙන් ලැබෙන ලාබෙට වඩා මට පාඩු වෙනවා බං..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ බං.ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙන පාමසියකින් SPC බෙහෙත් ගනින්කෝ.පෝලිමේ ඉන්න ඕනෙත් නෑ,ගතටත් පහසුයි හිතටත් පහසුයි පොකට් එකටත් පහසුයි.සමහරු නම් කියයි ඉතිං SPC බඩු බාලයි කියල.ඒවා ඉතිං බයිලා තමයි.

    SPC තමයි තියන හොදම quality එක..
    අපේ උන් හිතන්නෙ ගාන වැඩි නම් ගහල තියෙන්නෙ මෙහෙ නෙවේ නම් quality එක වැඩී කියල නෙ..
    ඒකයි අවුල..

    :rofl: