SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..

පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ බං.ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙන පාමසියකින් SPC බෙහෙත් ගනින්කෝ.පෝලිමේ ඉන්න ඕනෙත් නෑ,ගතටත් පහසුයි හිතටත් පහසුයි පොකට් එකටත් පහසුයි.සමහරු නම් කියයි ඉතිං SPC බඩු බාලයි කියල.ඒවා ඉතිං බයිලා තමයි.SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..
SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..

SPC එකෙන් බෙහෙත් ගන්න බෑ බං.. ටෝකන් අරන් පෝලිමේ යන්න ඕන.. පැය ගාණක් ඉවරයි එතනට..

උඹල කවද්ද බං එනපිලිවෙලට බෙහෙත් ගත්තෙ ? පස්සෙ ඇවිල්ල පිටිපස්සෙ ඉඳං ඉස්සරහට තුණ්ඩුව දික් කරන එවුන්නෙ උඹල..
උඹලට කොහොමත් පෝලිමක ඉඳල පුරුදු නෑ..
සල්ලි වැඩිනං ටිකක් දියංකො අපිට...
පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ බං.ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙන පාමසියකින් SPC බෙහෙත් ගනින්කෝ.පෝලිමේ ඉන්න ඕනෙත් නෑ,ගතටත් පහසුයි හිතටත් පහසුයි පොකට් එකටත් පහසුයි.සමහරු නම් කියයි ඉතිං SPC බඩු බාලයි කියල.ඒවා ඉතිං බයිලා තමයි.

![]()
Eth salli nethi minissunta hugak watinawa
TFS +rep
පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ බං.ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙන පාමසියකින් SPC බෙහෙත් ගනින්කෝ.පෝලිමේ ඉන්න ඕනෙත් නෑ,ගතටත් පහසුයි හිතටත් පහසුයි පොකට් එකටත් පහසුයි.සමහරු නම් කියයි ඉතිං SPC බඩු බාලයි කියල.ඒවා ඉතිං බයිලා තමයි.

කොහොමද හොයාගන්නෙ එහෙම තැන්..
ඔව් වෙන්න පුළුවන්.. රජයෙ නේහ්..