මොකද කියන්නේ එකක් ගේමුද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය වැඩෙත් ඉතින් අර ප්ලාස්ටික් බට කෑල්ලක් ඇතුලට බැහැල දෙපැත්තෙන් වහගෙන ටයිටනික් බලන්න ගිය වැඩේ වගේ තමයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හැමතැනම යන එකනම් ප්‍රායෝගික නෑ වැඩේ අවදානම්. ගස්කොලන් මිනිස්සු නැති තැනක රවුමක් යන්න හොඳයි.
     
    • Love
    Reactions: Any.key