පුටුවක් හයි කරගන ආතල් එකේ රට වටේ යන්න තියෙන්නේ සුන්දර දසුන් ඔක්කොම බලාගන :rolleyes: :P
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Aug 11, 2023 #1 පුටුවක් හයි කරගන ආතල් එකේ රට වටේ යන්න තියෙන්නේ සුන්දර දසුන් ඔක්කොම බලාගන Reactions: vito, EKGuest, Miami-Vice and 2 others
Candid-B Well-known member Apr 25, 2019 35,093 1 61,301 113 Mother Earth Aug 11, 2023 #2 පෙත්තක් ඇඟේ වැදුණොත් ආලෙ ලොවෙත් නෑ. මගේ ඩ්රෝන් එකේ propeller cover එක අයින් කරල යවල පෙත්තක් අතක වැදිල කැපිල ගියා. Reactions: 2osama, Walter White, Any.key and 1 other person
පෙත්තක් ඇඟේ වැදුණොත් ආලෙ ලොවෙත් නෑ. මගේ ඩ්රෝන් එකේ propeller cover එක අයින් කරල යවල පෙත්තක් අතක වැදිල කැපිල ගියා.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 11, 2023 #3 රට වටේ යන්න? ම්ඤ්ඤංද? ජීවත් වුනා ඇති වගේද Reactions: vito, haunte, Walter White and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,615 125,093 113 දෙහිවල Aug 11, 2023 #4 කේස්. බයානක වැඩි Reactions: Any.key
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,051 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 11, 2023 #5 හොඳ වැඩක් නෙවෙයි Reactions: Any.key and Amith0424
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Aug 11, 2023 #6 ඕව ලංකාවේ බෑ ජාතික අරශ්ශාවට තර්ජනයක් Reactions: Any.key
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Aug 11, 2023 #7 ඔය වැඩෙත් ඉතින් අර ප්ලාස්ටික් බට කෑල්ලක් ඇතුලට බැහැල දෙපැත්තෙන් වහගෙන ටයිටනික් බලන්න ගිය වැඩේ වගේ තමයි Reactions: Any.key, harshana123 and 2by2
ඔය වැඩෙත් ඉතින් අර ප්ලාස්ටික් බට කෑල්ලක් ඇතුලට බැහැල දෙපැත්තෙන් වහගෙන ටයිටනික් බලන්න ගිය වැඩේ වගේ තමයි
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Aug 11, 2023 #8 Aathal thamaa bn Reactions: Any.key
Amith0424 Well-known member Oct 27, 2010 14,289 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 11, 2023 #9 වයර් එකක් ඇදන් තමා යන්න වෙන්නෙ Reactions: Any.key and kinkon
vito Well-known member May 5, 2008 10,954 1 12,287 113 අදාළ නෑ නේ Aug 11, 2023 #10 a chance to get a crippling injury or a drop to your death for 20,000$? that's the bargain of the century Last edited: Aug 11, 2023 Reactions: Any.key
a chance to get a crippling injury or a drop to your death for 20,000$? that's the bargain of the century
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Aug 11, 2023 #12 හැමතැනම යන එකනම් ප්රායෝගික නෑ වැඩේ අවදානම්. ගස්කොලන් මිනිස්සු නැති තැනක රවුමක් යන්න හොඳයි. Reactions: Any.key