කෙල්ලෙකුට මචං magistrate court එකෙන් උඩ high court වල එහෙම පොඩ්ඩක් වැඩ කරන්න අමාරුයි ප්රායෝගිකව.
ඒ හින්ද criminal side එකට කරන්න එපා කියපං වැඩක් නෑ.
ඒ පැත්ත සල්ලි හොද උනාට කෙල්ලෙක්ට වැඩ කරන්න අමාරුයි.
කියන එක ඇත්තම කියන්න අපයි.
civil පැත්ත හොදට ඉගෙනගන්න කියපං සබ්ජෙක්ට් තෝරගෙන.
එක තමයි හොදම දේ.![]()


නියම ලිපියක් මචන්. අනිවා මේ නුල පිටු 1000ට වැඩිය යනවා .............



ahh uncle karayo tikakuth innawa ne.
අඩෝ එහෙම හිතන්න එපා බං.
වාසනාව අවාසනාව නෙමෙයි උත්සාහය තමා ඕනේ..![]()
රත්තරං;18354148 said:අයියේ,
නිවැරදි ආකාරයට නඩුවක් බලවන ආකාරය ගැනත් ත්රෙඩ් එකක් දාන්නකෝ
- එලකිරියට අලුත් මල්ලි කෙනෙක්

machan uba mee thread ekema Part II daaanawada? wenama danawada?![]()

වෙනම මචන් දාන්නේ, මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වෙනි කොටස.. විදිහට.![]()

ශෙනික් නම් හිරේ ඉන්න කාලේ පස්ස පැත්තට බෙලෙක් පිගානක් දාගේනලු නිදාගත්තේ
රෑ පුරා ඉතින් බෙල් ගහනවලු![]()

