මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

abide

Banned
Apr 27, 2015
13
1
0
පට්ට. මේව දැක්කහම මටත් ආසයි සහෝ ලෝයර් කෙනෙක් වෙන්න. අපිට කොහෙන්ද ඒවට පින. උබල හෙන වාසනාවන්ත මිනිස්සු සහෝ.
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇත්තම පින්තූර දාන්න කැමරා ගෙනියන්න දෙන්නේ නෑ මචං ඇතුළට.
    ෆෝන්ස් ගෙනියන්නත් බෑ. ගෙනිච්චත් එලියට අදින්න බෑ.
    ඒ කාරණා කෙසේ වෙතත් නිකංවත් ඕක ඇතුළට යන්නත් බෑ බං..:dull:
    කොහෙවත් ඕවා හොයාගන්න බැරි හින්දයි මම ම ඇදලා දැම්මේ.:yes:
    :dull::dull:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    දැන් එතකොට බං ඔය අලුතෙන් යන එවුන්ට වැලිකඩ වාට්ටුවේ ඉන්න එවුන්ගේ වැඩ එහෙම කරන්න (රෙදි හෝදන්න, කකුල් මසාජ් කරන්න ) ඕනෙද.. උන් අලුත් එවුන්ට පු* අරිනවා කියන්නේ ඇත්තද බං අයියේ.. අහලා තියෙනවා එහෙම..:dull:
     

    thanujaka

    Well-known member
  • දැන් එතකොට බං ඔය අලුතෙන් යන එවුන්ට වැලිකඩ වාට්ටුවේ ඉන්න එවුන්ගේ වැඩ එහෙම කරන්න (රෙදි හෝදන්න, කකුල් මසාජ් කරන්න ) ඕනෙද.. උන් අලුත් එවුන්ට පු* අරිනවා කියන්නේ ඇත්තද බං අයියේ.. අහලා තියෙනවා එහෙම..:dull:

    නෑ මචං ඒවා අර සමාජේ හැදිලා තියෙන බොරු කතා.
    වැලිකඩ ඒවා තියෙනවා. ඕව හුගක්ම තිබ්බේ බෝගම්බර වැලිකඩටත් වඩා..
    වැලිකඩ වාට්ටුවේ ඉන්න උන් කොටින්ම කියනවනං අළුත් එවුන්ව බලු ගණන් ගන්නේ නෑ.
    මූණවත් බලන්නේ නැති තරං..:no:
     
    • Like
    Reactions: Koalabanti

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උන් අලුත් එවුන්ට පු* අරිනවා කියන්නේ ඇත්තද බං අයියේ.. අහලා තියෙනවා එහෙම..:dull:
    හෙන අහිංසක පාටට හිටියොත් කලිසම ඇඳන් ඉන්න වෙලාවට වඩා වැඩියි ගලවන් නැවිලා ඉන්න වෙලාව :rolleyes:
     

    thanujaka

    Well-known member
  • පට්ට. මේව දැක්කහම මටත් ආසයි සහෝ ලෝයර් කෙනෙක් වෙන්න. අපිට කොහෙන්ද ඒවට පින. උබල හෙන වාසනාවන්ත මිනිස්සු සහෝ.

    අඩෝ එහෙම හිතන්න එපා බං.:no:
    වාසනාව අවාසනාව නෙමෙයි උත්සාහය තමා ඕනේ..:)
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන්... කාලෙකින් දැක්ක හොඳම ලිපියක්...
    සාමාන්‍යයෙන් මම මොනවා හරි ලියන්නෙ වාහන ත්‍රෙඩ් වලට.. ඒත් මේකට මුකුත් නොලියා ඉන්න බැරි උනා..
    බොහොම ස්තුතියි..
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අඩෝ එහෙම හිතන්න එපා බං.:no:
    වාසනාව අවාසනාව නෙමෙයි උත්සාහය තමා ඕනේ..:)
    :yes::yes:

    onna appe nangath open unv ekta low entrance eka eya perada pass una.
    mona wage pathada bn normaly hoda?
    mn nam oya gana melo deyak danne nahe.:D
     

    thanujaka

    Well-known member
  • :yes::yes:

    onna appe nangath open unv ekta low entrance eka eya perada pass una.
    mona wage pathada bn normaly hoda?
    mn nam oya gana melo deyak danne nahe.:D

    කෙල්ලෙකුට මචං magistrate court එකෙන් උඩ high court වල එහෙම පොඩ්ඩක් වැඩ කරන්න අමාරුයි ප්‍රායෝගිකව.
    ඒ හින්ද criminal side එකට කරන්න එපා කියපං වැඩක් නෑ.
    ඒ පැත්ත සල්ලි හොද උනාට කෙල්ලෙක්ට වැඩ කරන්න අමාරුයි.
    කියන එක ඇත්තම කියන්න අපයි.
    civil පැත්ත හොදට ඉගෙනගන්න කියපං සබ්ජෙක්ට් තෝරගෙන.
    එක තමයි හොදම දේ.:yes:
     
    • Like
    Reactions: sha2009

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    ඊලඟ කොටස දාපන් යකෝ :rofl::rofl: කිරියේ ලඟකදි දැක්ක වැඩකට ඇති එකම ත්‍රෙඩ් එකද කොහෙද :dull::dull: මේකයි බං, අඩු ගානේ හිරේ වැටුනම තියෙන චාටර් එක වත් පෙන්නලා දීලා වැරදි කරන එක අඩු කරවන්න පුලුවන් නම් ඒකත් එකක්. මතක ඇතිව කියපන් බං අර කේස් ගැන එහෙම. අපි ක්ලාස් යන කාලේ සර් කෙනෙක් නම් ලෙසටම විස්තර කරා බලෙන් කරන දේවල් ගැන පොරගේ යාලුවෙක්ගේ සිරකාලයේ කතා ඇසුරින් :P ලියපන් මචෝ දිගටම ලියපන්.
     

    thanujaka

    Well-known member
  • ඊලඟ කොටස දාපන් යකෝ :rofl::rofl: කිරියේ ලඟකදි දැක්ක වැඩකට ඇති එකම ත්‍රෙඩ් එකද කොහෙද :dull::dull: මේකයි බං, අඩු ගානේ හිරේ වැටුනම තියෙන චාටර් එක වත් පෙන්නලා දීලා වැරදි කරන එක අඩු කරවන්න පුලුවන් නම් ඒකත් එකක්. මතක ඇතිව කියපන් බං අර කේස් ගැන එහෙම. අපි ක්ලාස් යන කාලේ සර් කෙනෙක් නම් ලෙසටම විස්තර කරා බලෙන් කරන දේවල් ගැන පොරගේ යාලුවෙක්ගේ සිරකාලයේ කතා ඇසුරින් :P ලියපන් මචෝ දිගටම ලියපන්.

    කිසිම දෙයක් හංගන්නේ නෑ..:rofl:
    සේරම දෙනවා අනිවා..:yes::yes:
     

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    නියම ලිපියක් මචන්. අනිවා මේ නුල පිටු 1000ට වැඩිය යනවා .............