මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
කෙල්ලෙකුට මචං magistrate court එකෙන් උඩ high court වල එහෙම පොඩ්ඩක් වැඩ කරන්න අමාරුයි ප්‍රායෝගිකව.
ඒ හින්ද criminal side එකට කරන්න එපා කියපං වැඩක් නෑ.
ඒ පැත්ත සල්ලි හොද උනාට කෙල්ලෙක්ට වැඩ කරන්න අමාරුයි.
කියන එක ඇත්තම කියන්න අපයි.
civil පැත්ත හොදට ඉගෙනගන්න කියපං සබ්ජෙක්ට් තෝරගෙන.
එක තමයි හොදම දේ.:yes:

thanks bn.. matath tikak oya wage hituna. girl kenakta civil side eka thama hoda kiyala.wistarakarlma kiuwa ekata bohoma isstuthi bn.:yes::yes:
 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
නියම ලිපියක් මචන්. අනිවා මේ නුල පිටු 1000ට වැඩිය යනවා .............

ehama wenna epane bn.. :D
elakiriya 95% wage enna boys la ne.:yes:
aniwa kiyawana onama thread ekak.:cool:
huta ..:lol: ahh uncle karayo tikakuth innawa ne.:rolleyes:
 

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    අම්මෝ පිස්සු හැදෙනවා මේවා ඇහුවාම.... මේවා දැකල හරි, හිරේ යන වැඩක් කරන්න ඉන්න එකෙක් හරි මාර්ගේ යනවනම් එච්චරය් :yes:
    ඉතුරු කොටසත් ඉක්මනට දාන්න....

    3+
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ එහෙම හිතන්න එපා බං.:no:
    වාසනාව අවාසනාව නෙමෙයි උත්සාහය තමා ඕනේ..:)

    අයියේ,

    නිවැරදි ආකාරයට නඩුවක් බලවන ආකාරය ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නකෝ
    - එලකිරියට අලුත් මල්ලි කෙනෙක්​
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18354148 said:
    අයියේ,

    නිවැරදි ආකාරයට නඩුවක් බලවන ආකාරය ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නකෝ
    - එලකිරියට අලුත් මල්ලි කෙනෙක්​

    අප්පට ඒවාට ස්පෙෂලිස්ට්ල ඉන්නේ බං ඕන පදං කිරියේ.
    අහිංසක අපි මොකටද.:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ශෙනික් නම් හිරේ ඉන්න කාලේ පස්ස පැත්තට බෙලෙක් පිගානක් දාගේනලු නිදාගත්තේ :yes:
    රෑ පුරා ඉතින් බෙල් ගහනවලු :cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙනම මචන් දාන්නේ, මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වෙනි කොටස.. විදිහට.:yes:

    elakiri machan... II enakam balaa sitimi! :D


    ශෙනික් නම් හිරේ ඉන්න කාලේ පස්ස පැත්තට බෙලෙක් පිගානක් දාගේනලු නිදාගත්තේ :yes:
    රෑ පුරා ඉතින් බෙල් ගහනවලු :cool:

    ookane kiyanne! :frown:

    ubala hena chatar sinhalayo oi! :(
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේ ත්‍රෙඩ් එකෙන් පෙන්වන්නෙ එලකිරියේ සැබෑ අනන්‍යතාවයයි.සුපිරි ත්‍රෙඩ් එක මචන්,ඉතුරු ටිකත් දාමු :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    කෝ බන් ඕනෑම දේ කියලා නැනේ කෑම හදන හැටි ගැන ඒ ගැන කිවුවොත් මුන් ඒ පැත්ත බලන් කෑම කන එකකුත් නැ​