මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කාමර පාටි ඉන්නේ හෙන මරාල ඩයල් බං..
    උන්ව දැක්කමත් බය හිතෙනවා..
    එහෙම උන්ව තමයි එකට දාන්නේ නැත්තං කට්ටියව පාලනය කරගන්න බැරි හින්ද..
    ඌට ටෝක් කරන්න ලේසි නෑ බං...

    ඔය හැම එකටම පාටිලව දාල ඉන්නෙ ඇයි බන්??
    පින් පඩි කකා ඉන්න ජේලර්ලා මොකුත් කරන්නෙ නැද්ද එතකොට???
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌට කේස් එක ගියේ පානදුරේ නේද?:rolleyes:
    එහෙනං මිනිහට අනිවා අහුවෙන්න ඕනේ කළුතර බන්ධනාගාරේ.
    ඌ පිස්සන් කොටු හිටපු කතාව නං දන්නවා..:yes:

    :dull: ඒක නම් දන්නේ නෑ.
    fill t ගේ සිංදුව මේ තියෙන්නේ.

    thanujaka

    Well-known member
  • ඔහොම හරි blueprints ටික ඔක්කොම දාන්න.. :cool::cool: පට්ට. 10+

    blueprints දානවා.
    වෙන ඕව දාන්න විදිහක් නෑ බං ඕවට පින්තූර ගූගල් එකේවත් නෑ.:no:
    මොන්ටිසෝරි තමයි එත් වෙන කරන්න දෙයක් නෑ බං:sorry:
     
    thanujaka

    Well-known member
  • ඔය හැම එකටම පාටිලව දාල ඉන්නෙ ඇයි බන්??
    පින් පඩි කකා ඉන්න ජේලර්ලා මොකුත් කරන්නෙ නැද්ද එතකොට???

    ජේලර්ලට නං වැඩක් නැති තරං බං ඕක ඇතුලේ.
    උන් ඔහේ ඇවිද ඇවිද ඉන්නවා දවසේම.
    එයාලට තියෙන අමාරු වැඩේ ඉතිං අර ගානට කට්ටියව මාංචු දාල, දංවැලට දාල උසාවි ගෙනියන ගේන එක තමයි.
    ඇතුළට දැම්මට පස්සේ වැඩක් නැතිම තරං බං..
    මොකුත් නොකරන්නේ නෑ එයාල කරන දේවලුත් අපි කතා කරනවා පස්සේ.:rofl:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49

    ජේලර් කෙනෙක්ට පඩිය කීයක් ව්තරද බන්? උන් අවුරුද්ද දෙක පනින කොටම ගෙවල් ගහලා වාහන අරන් ඉන්නේ කොහොමද බන්?:confused:
     
    thanujaka

    Well-known member
  • ජේලර් කෙනෙක්ට පඩිය කීයක් ව්තරද බන්? උන් අවුරුද්ද දෙක පනින කොටම ගෙවල් ගහලා වාහන අරන් ඉන්නේ කොහොමද බන්?:confused:

    පඩි මහා වෙනසක් නෑ බං පොලිසියේ ඒවාට ළඟ යන්නේ.
    ජෙලර්ලට සල්ලි හොයන්න බැයිනං කාටද බං පුළුවන්.
    ලේසි සල්ලි.:rofl:
     
    thanujaka

    Well-known member
  • මොකා එක්කද යකෝ තොට මාව පැටලෙන්නෙ..? :baffled:

    ජේසන් එක්ක.
    මම එකපාරක් මොකද්ද කුප්ප කතාවක් කියන්න උඹව කෝට් කරාට පස්සේ පෝස්ට් බොක්ස් එකේ තමා දැක්කේ ජේසන් කියල.
    ඊට පස්සේ ක්ලෝස් කරා..:rofl:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    පඩි මහා වෙනසක් නෑ බං පොලිසියේ ඒවාට ළඟ යන්නේ.
    ජෙලර්ලට සල්ලි හොයන්න බැයිනං කාටද බං පුළුවන්.
    ලේසි සල්ලි.:rofl:
    උඹ ඇත්ත නමින්ද ඔය ඉන්නෙ? බලාගෙන මේ පැත්තෙ ඉඳන් ලියන ඒවාට ඒ පැත්තෙ ඉඳන් අඬන්න වේවි;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේසන් එක්ක.
    මම එකපාරක් මොකද්ද කුප්ප කතාවක් කියන්න උඹව කෝට් කරාට පස්සේ පෝස්ට් බොක්ස් එකේ තමා දැක්කේ ජේසන් කියල.
    ඊට පස්සේ ක්ලෝස් කරා..:rofl:
    :lol::lol::lol:
    තව එකෙක් ඉන්නවා ඔය වගේ.. මැජික් හැට් කියන බුවා..
    ඌ කොටන්නෙත් මගේ විදියටම තමා.. නිල් පාටට සයිස් තුනෙන්, හතරෙන්..
    පොර දැන් වැඩිය එන්නෑ.. බිසී වෙලා ජොබ් එක නිසා..
    කොම්පියුටර් එකක් පේන තෙක්මානෙක නෑලු..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol::lol:
    තව එකෙක් ඉන්නවා ඔය වගේ.. මැජික් හැට් කියන බුවා..
    ඌ කොටන්නෙත් මගේ විදියටම තමා.. නිල් පාටට සයිස් තුනෙන්, හතරෙන්..
    පොර දැන් වැඩිය එන්නෑ.. බිසී වෙලා ජොබ් එක නිසා..
    කොම්පියුටර් එකක් පේන තෙක්මානෙක නෑලු..

    :P මමත් හිතුවේ මුලද ඒ උබ කියලා.
     
    thanujaka

    Well-known member
  • උඹ ඇත්ත නමින්ද ඔය ඉන්නෙ? බලාගෙන මේ පැත්තෙ ඉඳන් ලියන ඒවාට ඒ පැත්තෙ ඉඳන් අඬන්න වේවි;)

    ඔව් ඌ නං ලොවෙත් පැටලෙනවා.
    අද මේ පැටළුනේ දෙන්නගෙම අවතාරේ එක නිසා.
    නම බලන්නේ නෑනේ බං අර දැක්ක ගමන් කෝට් කරා..:rofl:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,386
    2,386
    113
    තනූජක අයියණ්ඩි. උබේ ගොඩක් ත්‍රෙඩ් පෝස්ට් කියවලා තියේ.
    මේකත් පට්ට. දිගටම කරගෙන යමු.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කියන්නේ ඇත්ත දාන්න එපා, පොඩ්ඩක් වැඩි කරලා දාන්න. ඒ කිව්වේ හිරේට ගියාම මුලින්ම ගූ කන්න ඕනේ බත් කන්න දෙන්නේ නෑ පළවෙනි දවස් 3 ඇතුලත, හිරේ ගියාම පුකේ ඇරගන්න ලෑස්ති වෙන්න ඕනේ, HIV,සිෆිලිස් වගේ ලෙඩ හැදෙන එක වළක්වන්න බෑ, ජේලර්ලට වැඩ කාරකම් කරන්න ඕනේ, බිජ්ජේ එක ඇටයක් කපනවා, අවයව ඕන වුනාම හිරකාරයන්ගෙන් ඒවා කපලා ඉස්පිරිතාලවලට දෙන්නේ, ගෑණියෙක් නම් ගැන්ග් බැන්ග් වෙනවා (මේකේ ඉන්නවනේ ගෑණුත්) , මේ වගේ ටිකක් වැඩි කරලා බය හිතට කාවද්දලා ලියන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් කියන්නේ ඇත්ත දාන්න එපා, පොඩ්ඩක් වැඩි කරලා දාන්න. ඒ කිව්වේ හිරේට ගියාම මුලින්ම ගූ කන්න ඕනේ බත් කන්න දෙන්නේ නෑ පළවෙනි දවස් 3 ඇතුලත, හිරේ ගියාම පුකේ ඇරගන්න ලෑස්ති වෙන්න ඕනේ, HIV,සිෆිලිස් වගේ ලෙඩ හැදෙන එක වළක්වන්න බෑ, ජේලර්ලට වැඩ කාරකම් කරන්න ඕනේ, බිජ්ජේ එක ඇටයක් කපනවා, අවයව ඕන වුනාම හිරකාරයන්ගෙන් ඒවා කපලා ඉස්පිරිතාලවලට දෙන්නේ, ගෑණියෙක් නම් ගැන්ග් බැන්ග් වෙනවා (මේකේ ඉන්නවනේ ගෑණුත්) , මේ වගේ ටිකක් වැඩි කරලා බය හිතට කාවද්දලා ලියන්න.
    :lol:

    :P මමත් හිතුවේ මුලද ඒ උබ කියලා.
    යකෝ මට සමහර උන් PM දාලත් අහනවා.. "පිස්සුද බං එකවුන්ට් දෙකක් තියන් ඉන්නෙ.. මාට්ටු වෙනව කියලා දැන දැනත්" කියලා.. :rofl:

    බුවාට දැන් කලකිරිලා ඉන්නෙ ජොබ් එකට ගියපු නිසා..:dull:
     
    thanujaka

    Well-known member
  • මම නම් කියන්නේ ඇත්ත දාන්න එපා, පොඩ්ඩක් වැඩි කරලා දාන්න. ඒ කිව්වේ හිරේට ගියාම මුලින්ම ගූ කන්න ඕනේ බත් කන්න දෙන්නේ නෑ පළවෙනි දවස් 3 ඇතුලත, හිරේ ගියාම පුකේ ඇරගන්න ලෑස්ති වෙන්න ඕනේ, HIV,සිෆිලිස් වගේ ලෙඩ හැදෙන එක වළක්වන්න බෑ, ජේලර්ලට වැඩ කාරකම් කරන්න ඕනේ, බිජ්ජේ එක ඇටයක් කපනවා, අවයව ඕන වුනාම හිරකාරයන්ගෙන් ඒවා කපලා ඉස්පිරිතාලවලට දෙන්නේ, ගෑණියෙක් නම් ගැන්ග් බැන්ග් වෙනවා (මේකේ ඉන්නවනේ ගෑණුත්) , මේ වගේ ටිකක් වැඩි කරලා බය හිතට කාවද්දලා ලියන්න.

    කවුරුහරි ඇත්තටම හිරේ ගියපු එකෙක් මේක දැක්කොත් එහෙම ඌ ඊලගට මාව කයි බොරු දැම්ම කියල.:rofl:
    මැගසින් එක ඇතුලේ ගෑණු අය නෑ මචං එයාල ඉන්නේ කාන්තා බන්ධනාගාරේ වැලිකඩ.:yes:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තනූජක අයියණ්ඩි. උබේ ගොඩක් ත්‍රෙඩ් පෝස්ට් කියවලා තියේ.
    මේකත් පට්ට. දිගටම කරගෙන යමු.