පොඩි අදහසක් විතරයි තිබුනේ හිරගෙදර ගැන....කියෙවුවට පස්සේ තමයි තේරුනේ....

condemn වෙච්ච, ඒ කියන්නේ මරණ දඬුවම ලබා දීපු එවුන් ටික cell එකෙන් එලියට ගන්න පය ඇතුලේ අනිත් එවුන් ටික ඇතුලට දානවා.....තව අනුරාධපුරේ තියනවා දරුණු කොටි දාපු වෙනම වාට්ටුවක්....එක maximum security ප්‍රදේශයක්....උන්ට කෑම ගෙනියන්න දොර අරින වෙලාවට අනිත් උන්ව ඇතුලට දාල වහල ඔක්කොම ගාර්ඩලා එතනට ගිහිල්ල වටේ ඉන්න ගාර්ඩ් පොස්ට් වල ඉන්න පොලිස් කාරයෝ තුවක්කු ඒ පැත්තට මානල තමයි දොර අරින්නේ....ඒ පය දෙක ඇරෙන්න අපි හැමෝම හිටියේ එළියේ ක්‍රිකට් හරි වොලිබෝල් ග ගහ තමයි....මම වෙනම ත්‍රෙඩ් එකක ඒ විස්තර ටික දැන්නම් මැප් එකත් එක්කම....
මැගසින් එකෙත් තියෙනවා LTTE cell එකක් H cell එක. ඒවා තාම කතාකරේ නෑ.

හිරේ යන වැඩ නොකර ඉඳිල්ලා එතකොට ඔය මුකුත් අව්ලක් නැ.. පට්ට පොස්ටුව රෙප් ඇඩඩ් +5

ඔව් කුඩු තමයි ඉතිං 80% ඕක ඇතුලේ තියෙන්නේ..![]()
ඕක ඇතුලේ සල්ලි වෙනුවට .. සිගරට් පැකට් , බීඩි , කුඩු පැකට් හුවමාරු වෙනවා කියන්නේ ඇත්තද බන් ?
ඇත්ත....කුඩු පැකට් නම් ගොඩක් අඩුයි ...බීදිත් දැන් තහනම් කරලයි තියෙන්නේ....ඉස්සර දුන්න....දැන් යන්නේ ගොඩක් දුම් කොළ ලංකාදීප පත්තර කොලේක ඔතල හදා ගත්තු "ලෝකල්" ...ලංකාදීප පත්තර පිටුවක වටිනාකම රුපියල් 500ක් විතර වෙනවා ඇතුලේ....එකෙන් ඔතපු සුරුට්ටු වලින් වැඩි කික් එකක් එනවා කියල කියන්නේ....