මිනියක් මැරුවත් මරපු එකා ඇවිල්ලා බෙරගන්න කිව්වොත් එයාව ඩිෆෙන්ඩ් කරනහ් එක ලොයර්ගේ වැඩක් තමන්ගේ සෙවාදායකයා බෙරගන්න එක තමා මුලික වෙන්නේ.ඉතින් ලෝයර් කෙනෙක් උසාවියේදි බොරු කියන එකත් පවක්නේ. ඒක පළදෙන්නෙ ලෝයර්ට. ඊළඟ භව වලදි බොරු චෝදනා වලට අහු වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.

මෙම ත්රෙඩ ය වෙනුවෙන් තවමත් රෙප් ලැබී නොමැත..කරුණාකර එය ලබා දෙන්න....
ස්තුතියි
මෙහෙමත් රටක්...මම අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික..කඩල පැකට් එකක් ගන්න..ඒක කපලනේ...![]()
හරි 12ක් දුන්නා නාඩා ඉදින් මයේඅම්මා 
හරි 12ක් දුන්නා නාඩා ඉදින් මයේඅම්මා
![]()
ko machan apita ?
දුන්නා 12 ක් 
දුන්නා 12 ක්
මැරෙනකොට ගෙනියන්න නෙවෙයි බෝල තියාගෙන ඉන්නේ![]()