මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව්..
    අවුරුදු 12ක් ඉන්න වෙන එක 10න් වගේ එලියට එන්න පුළුවන් හොදට හිටියොත්..:yes:

    ela.ithuru tikakth danna.samahara threa wage magadi nawatwanna epa.:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක වෙන්නේ බං හැමෝටම ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නෑනේ.
    high court එකේ එහෙම ලොයර්ස්ලගේ ගැන කොහොමත් ටිකක් වැඩි.
    එහෙම අල්ලනවනන් කවදාවත් වරද නොකරපු එකෙක්ට ඇතුලට යන්න වෙන්නේ නෑ.
    දුප්පත් මිනිස්සු සල්ලි නැති කමට එක්කෝ රු 1000 ලොයර්සලා අල්ලනවා High court වලට, නැත්තං නීති ආධාර කොමිසම් වලින් නිකං දෙන ලොයර්සලා ලව්වා පෙනී ඉන්නවා.
    එතකොට අනිවා පරදිනවම තමා බං එකයි සිරා සිද්ධිය.:sorry:

    නීතිය අන්ධයි බන්... :(:(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    නීතිය අන්ධයි බන්... :(:(:(
    AAAAAAAlaw-symbol.jpg

    ඒකනේ ඇස් බැදල තියෙන්නේ... :(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටහිකේ...... මට කැරකිල්ල වගේ පලවෙනි කොටස කියෙව්වම...... ත්‍රෙඩ් එක පස්සේ කියවනවා නැතිනම් ඔක්කොම කියවලා මොලේ කොලොප්පන් වුනොත් මට ඉරිදා විභාගේට අබ සරණ තමා.......
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    once per week police pothe athsan karanna ona

    thanujaka ... Aiye.
    Athhitawu Sira daduwamak kiyanne mokadda kiyala poddak pahidili karala dennako??

    නෑ එහෙම නෙමෙයි.....සමහර වැරදි වලට නඩුවෙන් වැරදිකරු වුනාට....කලින් වැරදි කරලා නැත්තන්,සමාජයේ වැදගත් විදියට හිටපු කෙනෙක් නම්....නඩු කාරය සලකල බලල සිර දඬුවම ඇත හිටුවනවා .....හිතමු වසර 10ක් හිර දඬුවම වසර 5 කට අත් හිටුවනවා කියල....වැරදි කාරය හිරේ දන්නේ නැහැ....හැබැයි අත් හිටුවන අවුරුදු 5 ඇතුලත මොනවා හරි වරදක් කරලා මාට්ටු උනොත් අර අවුරුදු 10 දඬුවම ගෙවන්න වෙනවා....ගොඩක් මෙහෙම් අත් හිටුවන්නේ ට්‍රැෆික් කේස් වලට....කවුරු හරි නොවැලක්විය හැකි විදියට වාහනේ හැප්පිලා මැරුනොත්...රියැදුර බීල ඉඳල නැත්තන්,ස්පීඩ් කරලා ගිහින් හැපුනේ කියල ඔප්පු නොවුනොත් මෙහෙම කරනවා....තමාගේ lawyer ඒවා නඩු කාරයට පෙන්නලා දීල ආයාචනය කරන්න පුළුවන්....
     
    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171

    what about the fines?
    eventhough that punishment was suspended still he has to pay all the fines right?
    then what if that person fails to pay those fines which was imposed by the court?:eek:
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    what about the fines?
    eventhough that punishment was suspended still he has to pay all the fines right?
    then what if that person fails to pay those fines which was imposed by the court?:eek:

    Yes even though the prison sentence gets suspended, he will need to pay any fines...If he fails to make the payment,the magistrate will add some additional months to his sentence and decide if it's suspended too or will have to serve out the additional months for defaulting the payment of fines...there again the magistrate will give due consideration to the convicts financial status and employment status...if the convict is at a financial disadvantage,magistrate may not ask him to serve the additional time handed out for not paying the fines and instead be added to his original sentence which got suspended in the first place
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ටහිකේ...... මට කැරකිල්ල වගේ පලවෙනි කොටස කියෙව්වම...... ත්‍රෙඩ් එක පස්සේ කියවනවා නැතිනම් ඔක්කොම කියවලා මොලේ කොලොප්පන් වුනොත් මට ඉරිදා විභාගේට අබ සරණ තමා.......

    mokadda machan exam eka ? :)