ඔව්..
අවුරුදු 12ක් ඉන්න වෙන එක 10න් වගේ එලියට එන්න පුළුවන් හොදට හිටියොත්..![]()
ela.ithuru tikakth danna.samahara threa wage magadi nawatwanna epa.

ඔව්..
අවුරුදු 12ක් ඉන්න වෙන එක 10න් වගේ එලියට එන්න පුළුවන් හොදට හිටියොත්..![]()

එක වෙන්නේ බං හැමෝටම ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නෑනේ.
high court එකේ එහෙම ලොයර්ස්ලගේ ගැන කොහොමත් ටිකක් වැඩි.
එහෙම අල්ලනවනන් කවදාවත් වරද නොකරපු එකෙක්ට ඇතුලට යන්න වෙන්නේ නෑ.
දුප්පත් මිනිස්සු සල්ලි නැති කමට එක්කෝ රු 1000 ලොයර්සලා අල්ලනවා High court වලට, නැත්තං නීති ආධාර කොමිසම් වලින් නිකං දෙන ලොයර්සලා ලව්වා පෙනී ඉන්නවා.
එතකොට අනිවා පරදිනවම තමා බං එකයි සිරා සිද්ධිය.![]()



නීතිය අන්ධයි බන්...![]()

thanujaka ... Aiye.
Athhitawu Sira daduwamak kiyanne mokadda kiyala poddak pahidili karala dennako??
once per week police pothe athsan karanna ona
thanujaka ... Aiye.
Athhitawu Sira daduwamak kiyanne mokadda kiyala poddak pahidili karala dennako??
නෑ එහෙම නෙමෙයි.....සමහර වැරදි වලට නඩුවෙන් වැරදිකරු වුනාට....කලින් වැරදි කරලා නැත්තන්,සමාජයේ වැදගත් විදියට හිටපු කෙනෙක් නම්....නඩු කාරය සලකල බලල සිර දඬුවම ඇත හිටුවනවා .....හිතමු වසර 10ක් හිර දඬුවම වසර 5 කට අත් හිටුවනවා කියල....වැරදි කාරය හිරේ දන්නේ නැහැ....හැබැයි අත් හිටුවන අවුරුදු 5 ඇතුලත මොනවා හරි වරදක් කරලා මාට්ටු උනොත් අර අවුරුදු 10 දඬුවම ගෙවන්න වෙනවා....ගොඩක් මෙහෙම් අත් හිටුවන්නේ ට්රැෆික් කේස් වලට....කවුරු හරි නොවැලක්විය හැකි විදියට වාහනේ හැප්පිලා මැරුනොත්...රියැදුර බීල ඉඳල නැත්තන්,ස්පීඩ් කරලා ගිහින් හැපුනේ කියල ඔප්පු නොවුනොත් මෙහෙම කරනවා....තමාගේ lawyer ඒවා නඩු කාරයට පෙන්නලා දීල ආයාචනය කරන්න පුළුවන්....

what about the fines?
eventhough that punishment was suspended still he has to pay all the fines right?
then what if that person fails to pay those fines which was imposed by the court?![]()
ටහිකේ...... මට කැරකිල්ල වගේ පලවෙනි කොටස කියෙව්වම...... ත්රෙඩ් එක පස්සේ කියවනවා නැතිනම් ඔක්කොම කියවලා මොලේ කොලොප්පන් වුනොත් මට ඉරිදා විභාගේට අබ සරණ තමා.......
