මොකද කියන්නේ ලියමුද ?

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මොකද කියන්නේ ලියමුද ?

    හරි මේ කරන්න හදන්නේ හොදම කවිය හා සින්දුව තෝරන එක .. හොදම තැනට තේරෙන කවිය හා සින්දුව FM Night Bird වෙබ් අඩවියට දැමීමට අපි සුදානම් .. මොකද කියන්නේ ඔයාල වැඩේට කැමතිද ? එහෙනම් දැම්ම කවිය හා සින්දු පොස්ට් කරන්න දැන් ඉදන් හරියටම සති 3ක් තියනවා මේ වැඩේ ඉවර වෙන්න.


    :yes:ඕනෑම මාතෘකාවක් ඔස්සේ ලිවිය හැක...එක් අයෙකුට ලිවිය හැක්කේ කවි හෝ සින්දු යන මේ දෙකෙන් 2ක් පමණි.:yes:

    අපි බලමු එළකිරියේ ඉන්න හොදම වැඩකාරයෝ ටික කවුද කියල :D:D:D