හායී යාලූ ගොඩ කාලෙකට පස්සෙ නූලක් දාන්නෙ
මට දැන් අවුරුදු 20ක් වෙනවා ජීවිතේම එපා වෙලා ඉන්නෙ a/l ලිව්වත් ලොකු results එකක් එයී කියලා බලා පොරොත්තුවක් නෑ අනාගතේ ගැන කිසි අයිඩියා එකක් නෑ රටකට යාගන්න ආසාවක් තිබුනත් පටන් ගන්න තැනක් නෑ ජිවිතේ ඕහේ යනවා වගේ දැනෙන්නෙ
දැනට නම් job එකක් කරනවා ඒකෙම දිගටම ඉන්නත් බෑ මට හිතාගන්න බෑ මොකද කරන්න ඕනෙ කියලා නිකන් වයස යනවා කියලා හිතෙන්නෙ
Stress වෙලා ඉන්නෙ අප්පා කට්ටිය පොඩි උපදෙසක් දීගෙන යන්නකො මේකෙ ගොඩක් අය මේ වයස පාස් කරපු අයනෙ