මොකද බං කරන්නෙ?😕

Tharusha_Peiriss

Well-known member
  • හායී යාලූ ගොඩ කාලෙකට පස්සෙ නූලක් දාන්නෙ🙃

    මට දැන් අවුරුදු 20ක් වෙනවා ජීවිතේම එපා වෙලා ඉන්නෙ a/l ලිව්වත් ලොකු results එකක් එයී කියලා බලා පොරොත්තුවක් නෑ අනාගතේ ගැන කිසි අයිඩියා එකක් නෑ රටකට යාගන්න ආසාවක් තිබුනත් පටන් ගන්න තැනක් නෑ ජිවිතේ ඕහේ යනවා වගේ දැනෙන්නෙ

    දැනට නම් job එකක් කරනවා ඒකෙම දිගටම ඉන්නත් බෑ මට හිතාගන්න බෑ මොකද කරන්න ඕනෙ කියලා නිකන් වයස යනවා කියලා හිතෙන්නෙ

    Stress වෙලා ඉන්නෙ අප්පා කට්ටිය පොඩි උපදෙසක් දීගෙන යන්නකො මේකෙ ගොඩක් අය මේ වයස පාස් කරපු අයනෙ 😕
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    තව වයස තියනවා...

    තමන් ආස දෙවල් ගැන දැන්ම ඉදන් හොයන්න පටන් ගන්න හැමදාම.. එතකොට ඔයා ආස මොනවගේ field එකක මොනවගේ රස්සාවකටද කියන එක ඔයාට හොයාගන්න පුළුවන්..

    ඒ අතරේ ජීවිතේට අරමුණක් හදාගන්න.. එතකොට ඔය දැනෙන දේවල් අඩුවෙනවා... ඉබාගාතේ යනකොට තමයි ඕවා ඔහොම හිතෙන්නේ..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    හායී යාලූ ගොඩ කාලෙකට පස්සෙ නූලක් දාන්නෙ🙃

    මට දැන් අවුරුදු 20ක් වෙනවා ජීවිතේම එපා වෙලා ඉන්නෙ
    :rolleyes: තාම උබ ජීවිතෙන් 4න් 1‍ක් වගේ ගෙවල තියෙන්නෙ.. දැනටම ජීවිතේ එපා වෙලා ගගා පුසියක් වගේ අඩා වැටෙන්න එපා.. අපි අරක කරපන් මේක කරපං කිවුවට වැඩක් නෑ... ඉස්සෙල්ලම උබ ඔය බැරි බැරියාව නැති කරගනින්.. නැත්නම් වෙන්නෙ උබ මොක කරත් හැම එකම අතර මගදි උබට එපා වෙන එක... හැම එකාම කරන එක රැල්ලට කරන්න යන්න එපා.. උබ කරන්න ආස එක හොදට හිතලා දඩ ටාගට් එකක් තියාගෙන ගට හදාගෙන වැඩේට බැහැපං අනිවා ගේම ගහනවමයි කියල හිතාගෙන... චේස් අ චෙක්.. නෙවර් චේස් අ බිච්..!
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ මංදා බං කිසි අදහසක් නෑ
    මොනවා කරත් english, basic IT skills නම් හදාගනින් බන්.. ඉටපස්සේ එක එක දේවල් අතපත ගාලා බලපං උබට හරියන path එකක්‌ set වෙනකන්.. තව වයස තියෙනවා උබට අඩුගානේ 26 වෙනකන් වත්.. අවුරුද්දෙන් සේරම කරගන්න හදිසි වෙන්න එපා එ නිසා.. හදිස්සි උනාමත් හැමදේම එපාවෙනවා..
     

    Tharusha_Peiriss

    Well-known member
  • මොකක්ම හරි වෘත්තීය පුහුණුවක් ලබාගන්න. ගෑණු කරේ එල්ලගන්න එපා
    වෘතීය පුහුනු මොනාද බං හොද ඒවා තියෙන්නෙ...


    මොනවා කරත් english, basic IT skills නම් හදාගනින් බන්.. ඉටපස්සේ එක එක දේවල් අතපත ගාලා බලපං උබට හරියන path එකක්‌ set වෙනකන්.. තව වයස තියෙනවා උබට අඩුගානේ 26 වෙනකන් වත්.. අවුරුද්දෙන් සේරම කරගන්න හදිසි වෙන්න එපා එ නිසා.. හදිස්සි උනාමත් හැමදේම එපාවෙනවා..
    It, english තියෙනවා බම් path එකක් හොයාගන්නෙ කොහොමද මට හිතාගන්න බෑ ඒ
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මොනවා කරත් english, basic IT skills නම් හදාගනින් බන්.. ඉටපස්සේ එක එක දේවල් අතපත ගාලා බලපං උබට හරියන path එකක්‌ set වෙනකන්.. තව වයස තියෙනවා උබට අඩුගානේ 26 වෙනකන් වත්.. අවුරුද්දෙන් සේරම කරගන්න හදිසි වෙන්න එපා එ නිසා.. හදිස්සි උනාමත් හැමදේම එපාවෙනවා..

    පුලුවන් නම් මේක හොයන් බලන්න. මටවත් ඌ ගැන් හිතාගන්න බෑ
    https://col3negtelevision.com/sirasa-lakshapathi-28-05-2023-col3neg-261984.html

    23:36 ඉද්ලා බලන්න
     
    ඕනවට වැඩිය ස්ට්‍රෙස් වෙන්න එපා. තව වයස තියෙනවා. මට දැන් 28යි. ඒත් ගෙදරට වෙලා ඉන්නෙ.
    හැබැයි ඉන්කම් කිහිපයක් තියෙනවා පොඩි පොඩි ඒවා.
    ඉස්සරහ ගැන හිතලා හරි තීරනයක් ගන්න. ඔයාගෙ වයසෙ අනිත් අයගෙ දේවල් වලින් ඔයාව මනින්න එපා. ගුඩ් ලක් :)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    20 kiyanne wayasakda ban.
    mehthana samahara ponnayo danan gu thread asse ringanne nethuwa, ubata ganna yamak thiyana thread witharak balapan.
    oya SPA, gon badu passe yanne nehthuwa life eka patan ganna balapan
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    20 weddi AL karala mokakma hari job ekak karanawa kiyannema umba godak dura ewith... Oke Inna gaman umbe ithiri jeewithe gewanna kemathi kohomada kiyala hoyapan... Geyak hadala car ekak aragena wage newei... Weda karanna asa feeld ekak hari karanna kemathi deyak hari hoyala balapan... E side eke education or entry level job ekak set kara ganin... Business karanna unath igana ganna dewal tyanawa... Capital eka hoya ganna oni... Cash flow manage karanna PR skills hada ganna oni... E hinda kohe Hari weda kala kiyala paduwak wenne ne... Wena ratakata yanna unath skills hada gena experience aragena yanawa nam thamayi honda... Netnam lost ball ekak wage mona hari kara kara FB eke show off Dada Inna wenne...
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Anith eka den loke information freely available... E hinda onima deyak gena hoya ganna puluwan internet through... Ekama barrier eka English... English aul nam Eka igana ganna... Class yannama oni ne... Thaniyama mokak Hari himita kiyawala dictionary or translator ekakin therum ganna... movies TV series kaddenma balanna Sinhala sub nethiwa... Ibema kadda hedei... Ita passe monada karanna oni kiyala kauruth kiyanakam Inna oni ne... Umbatama hoya ganna puluwan...
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,492
    113
    Matale
    Stress වෙන්න එපා, උඹට තවම කල් තියනවා

    තමන් ආස දෙවල් ගැන දැන්ම ඉදන් හොයන්න පටන් ගන්න

    වෘත්තීය පුහුණුවක් ලබාගන්න

    ගෑණු කරේ එල්ලගන්න එපා

    හරි තැනකින් ඉංග්‍රීසි ඉගෙන ගනිං