මොකද බං මේ left click කළාම right click වෙන්නෙ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    සෙටිංස් වලින් හදලත් හරියන්නෙ නැත්තං වැඩිය හිතන්න එපා.

    මගෙ එකෙත් ලෙෆ්ට් ක්ලික් කරාම ක්ලික් වෙන්නෙ ස්ක්‍රොල් එක.

    එහෙමයි කියල අපි සැලෙනවද... නෑනෙ.
    ඒ ලෙඩේ හින්ද
    Km එකේ ෆිල්ම් බලනකොට හෙන ලේසියි. රයිට් ක්ලික් කරපු ගමන් ප්ලේයරේ වින්ඩෝ එක ෆුල් ස්ක්‍රීන් වෙනව.😆😆😆😆
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    logitech mouse මෙහෙමද බං :confused:
    danne na ban. Mage laga logitech mouse ekak na.

    mage laga tiyenne meka. Awrudu 5katat wada paranai man hithanne thawama awlak na.

    powerlogic-air-shark-wireless-mouse-gkscomp-1701-04-GKSComp@1.jpg


    kokatat mouse eke warrenty nettam mouse eka galawala balanna. Switches wala solder joints crack welada danne na.

    Mage parana mouse ekakath ohoma wela mama solder karala hadagatta. Oke LED ekatat mama Blue colors dala use karala tiyenawa LED eka kela unama.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මවුස් එක ගලෝල බැලුව
    දැං හරි ගියා වගේ...
     
    • Like
    Reactions: NRTG