සෙටිංස් වලින් හදලත් හරියන්නෙ නැත්තං වැඩිය හිතන්න එපා.
මගෙ එකෙත් ලෙෆ්ට් ක්ලික් කරාම ක්ලික් වෙන්නෙ ස්ක්‍රොල් එක.
එහෙමයි කියල අපි සැලෙනවද... නෑනෙ.
ඒ ලෙඩේ හින්ද
Km එකේ ෆිල්ම් බලනකොට හෙන ලේසියි. රයිට් ක්ලික් කරපු ගමන් ප්ලේයරේ වින්ඩෝ එක ෆුල් ස්ක්‍රීන් වෙනව.