මොකද බං මේ - WEB-DL

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    රොබෝ ඉන්න හරි සුපිරියටම කොලිටි
    කෙල්ලගෙ මූණයි වට පිටාවයි බොඳ වෙලා වගේ
    1080P එකක් බං මේ


    BluRay කොපියක් එනකං ඉවසන්න තිබුණෙ...


    USyMXno.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Rebel Moon(2023)

    film eka shoot karala thiyena widiya lu

    It was filmed in Anamorphic T1.5. That's why you're seeing a vignette of blurriness. It's supposed to create a sort of depth of field effect, but it doesn't work in this film, at all. It's not your TV or your setup, it's intentional and it's awful. Everything looks flat, fake, and blurry.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Web-DL unath rip eke quality eka anuwa thama final quality eka...
    MA(Movies Anywhere) sourced Web-DL nam maru.. Rippers prefer this.

    anika 1080p unath 1GB nam therumak na
     
    • Like
    Reactions: Reincarnator

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ස්පොයිල් කරන්න එපා බං. දැන් ඉතින් කතාවේ සප්‍රයිස් එක නැති උනා නෙ

    මලකඩ කාපු රොබෝ කෙනෙක් නිසා කිලික් කිලික් ගාල සද්දේ එනවා ලිංගිකව හැසිරේද්දී
     
    • Sad
    Reactions: Challenger SRT8