මොකද බන් හිතන්නේ ...?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    Once you have a family, that’s your family

    Your primary responsibility is your family

    Your parents primary responsibility is your welfare just like you think about your kid right now.

    Oya tika Godak lankawe gobba naki set ekata therenne na

    Uba ganiwa dala giya kiyala oya seen eka change wenne na. Gani divorce karath uba yanna one wenama jeewath wenna naki set ekath ekka hurathal wenna epa
     
    • Like
    Reactions: අවකලනය

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43

    ow ban..katawa atta..gedara minissu ewa gana hitanne naha..nikan boruwata issara una punchi punchi dewal hena loku karan dagalanawa...mata oni wife lamaya ekka satutin inna..ekawath terum ganne na...mage prashna walata agili gahanawa
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    im gonna brutal honest here , sorry if i am hurting your emotions.

    i am too had a fucking problem with my old guys , fucking useless dan nan ,,,,,, i left them explaining below.

    1. you have a roof above your head and you guys have a steady income to support all the bills.
    2. you dont need me or my influence to anything i worked abroad i never stayed at home so you guys should be comfortable live witout me
    3. and dont come to my life you guys not dicision makers for my life , i took wife , i made a kid thts on me , so i dont seek help or advice.

    i left my parents , now i live with wife and kids i really dont care about parents anymore, more you attached to parents more you screwed up in life,

    leave them while u can,,, naththan thota lamayath na , uuth kawada hari loku wela thota bani, ganith ekka idapan ,,, have some sex along the way you will right as rain.!
     
    • Like
    Reactions: අවකලනය

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ජිවිතේ ගොඩක් ප්‍රශ්න ආවා ...wife මාව දාල ගියා ලමයවත් අරගෙන ..මේ වෙනකොටත් උසාවියේ නඩුවක් යනවා දික්කසාදය සදහා ..අපි දෙන්නම ළමය ගැන හිතල එකතු වෙන්න ලෑස්ති මචන් ...මේ වෙනකොට අපි වෙනම ගෙදරකට යන්න plan කරලා ඉන්නේ ..තියෙන එකම ප්‍රශ්නේ අපේ අම්මා තාත්ත මේකට මාර විදියට විරුද්දයි ..එයාලා පරණ ප්‍රශ්න අල්ලගෙනම wife ට බැන බැන ඉන්නවා විතරක් නෙවෙයි වෙන කෙල්ලොත් මට බන්දවන්න හදනවා wife අයින් කරලා ..එයාල තේරුම් ගන්නේ නැහැ දරුවාගේ අනාගතේ ගැන හිටලවත් එකතු වෙන එක හොදයි කියල ...තාත්ත නම් අසනීපෙන් ඉන්නේ ..මට හිත ගන්න බැහැ මම වෙනම ගෙදරකට යන එක එයා කොහොම දරා ගනීද කියල ..එයාල තේරුම් ගන්නෙත් නැහැ මචන් ..එයාලට ඕනි තවමත් මම රූකඩයක් වගේ එයාල කියන එක අහන්න ඕනි කියල විශ්වාස කරන්නේ ..මටත් දැන් ඇති වෙලා බන් තියෙන්නේ ..මටත් ඕනි wife ළමය එක්ක එකට සතුටින් ඉන්න ..මට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම දෙමවුපියන් උනත් දරුවන්ගේ ජිවිත වලට ඇගිලි ගහන්නේ කියල
    උබ වයිෆ්ට සිරාවට ආදරෙයි වගේ. ආයෙ උත්සහ කරල බලන්න දෙන්නට දෙන්නා සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. දික්කසාදෙ ගැන හිතන්න එපා. :love2:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ජිවිතේ ගොඩක් ප්‍රශ්න ආවා ...wife මාව දාල ගියා ලමයවත් අරගෙන ..මේ වෙනකොටත් උසාවියේ නඩුවක් යනවා දික්කසාදය සදහා ..අපි දෙන්නම ළමය ගැන හිතල එකතු වෙන්න ලෑස්ති මචන් ...මේ වෙනකොට අපි වෙනම ගෙදරකට යන්න plan කරලා ඉන්නේ ..තියෙන එකම ප්‍රශ්නේ අපේ අම්මා තාත්ත මේකට මාර විදියට විරුද්දයි ..එයාලා පරණ ප්‍රශ්න අල්ලගෙනම wife ට බැන බැන ඉන්නවා විතරක් නෙවෙයි වෙන කෙල්ලොත් මට බන්දවන්න හදනවා wife අයින් කරලා ..එයාල තේරුම් ගන්නේ නැහැ දරුවාගේ අනාගතේ ගැන හිටලවත් එකතු වෙන එක හොදයි කියල ...තාත්ත නම් අසනීපෙන් ඉන්නේ ..මට හිත ගන්න බැහැ මම වෙනම ගෙදරකට යන එක එයා කොහොම දරා ගනීද කියල ..එයාල තේරුම් ගන්නෙත් නැහැ මචන් ..එයාලට ඕනි තවමත් මම රූකඩයක් වගේ එයාල කියන එක අහන්න ඕනි කියල විශ්වාස කරන්නේ ..මටත් දැන් ඇති වෙලා බන් තියෙන්නේ ..මටත් ඕනි wife ළමය එක්ක එකට සතුටින් ඉන්න ..මට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම දෙමවුපියන් උනත් දරුවන්ගේ ජිවිත වලට ඇගිලි ගහන්නේ කියල
    මමාස් බෝයි නම් දික්කසාද වෙයන් ලමයා වැඩක් නෑ අම්මා අප්පා බලාගෙන ඉන්න එක තමා හොදම දේ බන් . ලමයව ඔය සතියකට පාරක් බලපන් චිල් එකේ ඉදපන් ඔය වගේ චාන්ස් එකක් එන් නෑ වෙන මිනිස්සුන්ට. උබට අලුත් කෙල්ලොත් සෙට් වෙයි , අනික නිදහස් බන් . ගෑනි වගේද බන් වදාපු අම්මා අප්පා හිතපන් මොලයක් තියනනේ මචන්
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මමාස් බෝයි නම් දික්කසාද වෙයන් ලමයා වැඩක් නෑ අම්මා අප්පා බලාගෙන ඉන්න එක තමා හොදම දේ බන් . ලමයව ඔය සතියකට පාරක් බලපන් චිල් එකේ ඉදපන් ඔය වගේ චාන්ස් එකක් එන් නෑ වෙන මිනිස්සුන්ට. උබට අලුත් කෙල්ලොත් සෙට් වෙයි , අනික නිදහස් බන් . ගෑනි වගේද බන් වදාපු අම්මා අප්පා හිතපන් මොලයක් තියනනේ මචන්
    එහෙම ටමයි බන් last 2 yrs මම හිටියේ ..කෙල්ලෙක් එක්ක වෙනම තියාගෙන හිටියා ..එකී මාර සැපක් දුන්න මට ..හැබැයි එකී කැමති උනේ නැහැ වැඩියම මම ලමයව බලන්න යනවට ...තව පොඩි පොඩි case තිබ්බ එයාගේ .. මම දන්නේ නැහැ ඇයි කියල එකී මට මොන සැප දුන්නත් මගේ පැත්තෙන් තිබ්බේ එකිත් එක්ක sex බොන්ඩ් එකක් විතරයි ..මට එකී ගැන ආදරයක් හිතුනෙම නැහැ ..මට ෆීල් උනෙම නැහැ ..මේ කාලේදී තමයි මට දැනෙන්න ගත්තේ මම wifeta ආදරෙයි කියල ..එයටත් මගේ අතින් සමහර දේවල් වැරදි උනා කියල ...මට wife ළමය එක්ක phone call එකක් නැතුව සති 3ට වඩා ඉන්න බැහැ ..පිස්සු වගේ ...හැබැයි අර කෙල්ල call නොකර හිටිය කියල මට දැනුනෙවත් නැහැ ...ඒ කෙල්ලට මගේ අතින් අසාදාරනයක් වෙන්න ඇති ..හැබැයි මට දැනුනේම එකී මගේ අගේ බල්ලෙන් එල්ලෙන එන සීන් එකක් වගෙයි ...මොනවා උනත් හිතට තට්ටු කලාම දැනෙන්නේ මට wife ළමය එක්ක ඉන්න ඕනි කියන එක
     
    ඒනම් අම්මා අප්පා දාල වෙන ගේකට ගෑනී ලමයයි එක්ක යන්න . සොලුශන් 2 තියෙන්නේ . එක මාවතක් තෝරගනින්. රැවුලයි කැදයි දෙකක් බෑ .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජිවිතේ ගොඩක් ප්‍රශ්න ආවා ...wife මාව දාල ගියා ලමයවත් අරගෙන ..මේ වෙනකොටත් උසාවියේ නඩුවක් යනවා දික්කසාදය සදහා ..අපි දෙන්නම ළමය ගැන හිතල එකතු වෙන්න ලෑස්ති මචන් ...මේ වෙනකොට අපි වෙනම ගෙදරකට යන්න plan කරලා ඉන්නේ ..තියෙන එකම ප්‍රශ්නේ අපේ අම්මා තාත්ත මේකට මාර විදියට විරුද්දයි ..එයාලා පරණ ප්‍රශ්න අල්ලගෙනම wife ට බැන බැන ඉන්නවා විතරක් නෙවෙයි වෙන කෙල්ලොත් මට බන්දවන්න හදනවා wife අයින් කරලා ..එයාල තේරුම් ගන්නේ නැහැ දරුවාගේ අනාගතේ ගැන හිටලවත් එකතු වෙන එක හොදයි කියල ...තාත්ත නම් අසනීපෙන් ඉන්නේ ..මට හිත ගන්න බැහැ මම වෙනම ගෙදරකට යන එක එයා කොහොම දරා ගනීද කියල ..එයාල තේරුම් ගන්නෙත් නැහැ මචන් ..එයාලට ඕනි තවමත් මම රූකඩයක් වගේ එයාල කියන එක අහන්න ඕනි කියල විශ්වාස කරන්නේ ..මටත් දැන් ඇති වෙලා බන් තියෙන්නේ ..මටත් ඕනි wife ළමය එක්ක එකට සතුටින් ඉන්න ..මට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම දෙමවුපියන් උනත් දරුවන්ගේ ජිවිත වලට ඇගිලි ගහන්නේ කියල
    ඕවා බැදපු ගමන් කරන්න ඕනි වැඩ. දෙන්නම වෙනම ගෙදරක තනියම ඉන්න ඕනි නැත්නම් ප්‍රශ්න වැඩී
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ළමයා දුවෙක්ද , පුතෙක්ද? වයස කීයද?

    උබේ වයිෆ් ටොක්සික් චරිතයක්ද? ඒකි කරන ජොබ් එකයි, උබ කරන ජොබ් එකයි කියපන් බලන්න. උබලා ආයේ එකතු උනා වගේ නෙමෙයි. අරකි හෙන පණ් ඩිත ටොක්සික් චරිතයක් නම් උබට ආයේ බදින්න නොහිතෙන මට්ටමටම කසාද එපා වෙයි
     
    • Like
    Reactions: Yin And Yang

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ළමයා දුවෙක්ද , පුතෙක්ද? වයස කීයද?

    උබේ වයිෆ් ටොක්සික් චරිතයක්ද? ඒකි කරන ජොබ් එකයි, උබ කරන ජොබ් එකයි කියපන් බලන්න. උබලා ආයේ එකතු උනා වගේ නෙමෙයි. අරකි හෙන පණ් ඩිත ටොක්සික් චරිතයක් නම් උබට ආයේ බදින්න නොහිතෙන මට්ටමටම කසාද එපා වෙයි
    tikak toxic charater ekak ban wife...mama IT field eke..wife QS kenek
     
    • Like
    Reactions: Yin And Yang