මොකද මෙතන වෙන්නෙ?

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Phone ekak ehema ganna puluwanda?

    දෙමළෙක් නිසා අවුලක් නැතුව ඇති සිංහලයෙක්ට වඩා.

    සිංහලයෙක් නං පවර් එකක් නැති එකෙක් උනොත් ඒත් අවුලක් නෑ.

    ඒක තමයි රටේ නීතිය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    දෙමළෙක් නිසා අවුලක් නැතුව ඇති සිංහලයෙක්ට වඩා.

    සිංහලයෙක් නං පවර් එකක් නැති එකෙක් උනොත් ඒත් අවුලක් නෑ.

    ඒක තමයි රටේ නීතිය.
    serious ahuwe habai.. phone eke tiyena de matha oka depend wenne nadde..court order ekak nathuwa phone eke monewa thibbath confiscate kerannath berida..

    Gode pahe sinhala minihekgen gattanan ohoma gema illanne na mama hithanne…
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    serious ahuwe habai.. phone eke tiyena de matha oka depend wenne nadde..court order ekak nathuwa phone eke monewa thibbath confiscate kerannath berida..

    Gode pahe sinhala minihekgen gattanan ohoma gema illanne na mama hithanne…

    දැන් හදිසි නීතිය තියෙනවද බන්?
    මම හදිසි නීතිය යටතේ කරන්න පුළුවන්ද කියල නං දන්නෙ නෑ.

    නැත්නං බෑනෙ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,360
    113
    වැලිවේරිය
    E moko?rajafucksata banina nisada?
    මූත් අර දිලිත් වගේ එකෙක් තමා....ඊලගට මයිනා ගියාම එන ආන්ඩුවට හේත්තු වෙලා කරන දේ බලපන්කෝ...ඕක මයිත්‍රී ගාවා ඉන්න කලේ කිසිම සුදුසු කමක් නැති උන් 500 විතර ආන්ඩුවේ ජොබ් වලට දැම්මා...
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Here we go again. Brace for impact
    Dean Winchester Facepalm GIF