හිතාගන්න බෑ. පොලිසිය මේ ගෑනුකෙනාගෙ ෆෝන් එක අරන් යනවmokadda ban scene eka?


Phone ekak ehema ganna puluwanda?
ඇයි බන් ඒම කියන්නෙ?බාරත පොන්නයා promote කරන්න එපා බන්
E moko?rajafucksata banina nisada?බාරත පොන්නයා promote කරන්න එපා බන්
serious ahuwe habai.. phone eke tiyena de matha oka depend wenne nadde..court order ekak nathuwa phone eke monewa thibbath confiscate kerannath berida..දෙමළෙක් නිසා අවුලක් නැතුව ඇති සිංහලයෙක්ට වඩා.
සිංහලයෙක් නං පවර් එකක් නැති එකෙක් උනොත් ඒත් අවුලක් නෑ.
ඒක තමයි රටේ නීතිය.
serious ahuwe habai.. phone eke tiyena de matha oka depend wenne nadde..court order ekak nathuwa phone eke monewa thibbath confiscate kerannath berida..
Gode pahe sinhala minihekgen gattanan ohoma gema illanne na mama hithanne…
මූත් අර දිලිත් වගේ එකෙක් තමා....ඊලගට මයිනා ගියාම එන ආන්ඩුවට හේත්තු වෙලා කරන දේ බලපන්කෝ...ඕක මයිත්රී ගාවා ඉන්න කලේ කිසිම සුදුසු කමක් නැති උන් 500 විතර ආන්ඩුවේ ජොබ් වලට දැම්මා...E moko?rajafucksata banina nisada?
Eka mama danneth naදැන් හදිසි නීතිය තියෙනවද බන්?
මම හදිසි නීතිය යටතේ කරන්න පුළුවන්ද කියල නං දන්නෙ නෑ.
නැත්නං බෑනෙ.