මොකද මෙතන වෙන්නෙ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,940
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූත් අර දිලිත් වගේ එකෙක් තමා....ඊලගට මයිනා ගියාම එන ආන්ඩුවට හේත්තු වෙලා කරන දේ බලපන්කෝ...ඕක මයිත්‍රී ගාවා ඉන්න කලේ කිසිම සුදුසු කමක් නැති උන් 500 විතර ආන්ඩුවේ ජොබ් වලට දැම්මා...
    මේ කතාව ඇත්තද කියල දැනගන්න විදිහක් නෑ. ඒත් එහෙම සුදුසුකම් නැති අයට ජොබ් දෙන එක නරකයි. එහෙම නුසුදුසු අයට ජොබ් දීපු අය තමයි ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න 225ම.

    හැබැයි භාරත පැහැදිලිව නිරවුල්ව කරුණු ඉදිරිපත් කරනව.
     
    • Like
    Reactions: Stimulus mind

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ෆෝන් නම් පොලිසියට ගන්න පුලුවන් ඈති සාක්කි වලට අවශ්‍ය නම්. අරන් උසාවියට ඉදිරිපත් කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුලුවන් ඈති. අර රාජ්‍ය බුද්ධි අන්ශ ලොක්කාගේ වගේ පාස්කු සීන් එකේ සාක්කි වලට අදාල ෆෝන් එකේ ඩේටා මකලා තිබ්බොත් තමා තොප්පිය.
     
    • Like
    Reactions: topkollek and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ෆෝන් නම් පොලිසියට ගන්න පුලුවන් ඈති සාක්කි වලට අවශ්‍ය නම්. අරන් උසාවියට ඉදිරිපත් කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුලුවන් ඈති. අර රාජ්‍ය බුද්ධි අන්ශ ලොක්කාගේ වගේ පාස්කු සීන් එකේ සාක්කි වලට අදාල ෆෝන් එකේ ඩේටා මකලා තිබ්බොත් තමා තොප්පිය.
    Mehema parey yana unge phones ekathu karanna puluwanda???
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Mehema parey yana unge phones ekathu karanna puluwanda???
    දන්නේ නෑ.. මම දන්න එකෙක්ව නම් ඈරෙස්ට් කලා අවුරුදු ගාණකට කලින් ෆෝන් එකේ වෑල තිබිලා 😂 😂 😂 😂 ඌවත් පාරෙදි තමා අරන් ගියේ.. ඌ සින්හල එකෙක් හින්දා සහයට කිසිම කෙනෙක් ඉන්න නෑතිව ඈති
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    serious ahuwe habai.. phone eke tiyena de matha oka depend wenne nadde..court order ekak nathuwa phone eke monewa thibbath confiscate kerannath berida..

    Gode pahe sinhala minihekgen gattanan ohoma gema illanne na mama hithanne…
    danna thramin normal law eke phone ekk search krnna bha warrant ekk nthuwa.. geyk unath search krnna bha hadisi nithiya nthuwa normal law eka thyeddi court order ekk nththm.... thwa mokkhri case ekkt police giyath bn apita ape lawyer enkm kata uththra nodi inna plwn wge case godk thynv bn....

    aththm ape rate law eka supiri.. kriyamthka wena wdhai anthima guu... godk minissu law eka dne nthi ekath eekata sahen hethuwak mechchr hoda law ekk mehem guu welaa thyenna.. iskolekwath ugannane nhne.. basic law eka school wla uaganna one harinm..
     
    කිසියම් අපරාධයකට අදාල දෙයක් නම් පොලිසිය බාරයට ගන්න පුලුවන් වෙන්න ඕනේ නේද? දෑන් අර රාජ්‍ය බුද්ධි අන්ශ ලොක්කාගේ ෆෝන් එකේ දත්ත මෑකිලා නේ.. ඉතින් සාක්කි නෑ.
     
    • Like
    Reactions: NRTG