මොකද මේ මගේ හීන වල ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    එක එක දේවල් නිසා Elaකිරියට ලියන්නත් බැරි උනා කාලෙකින්. මචන්ස්ලා හොඳින් ඇති කියල හිතනවා මේ COVID එක්ක. බොහොම ඉක්මනටම ආයෙත් ලියන්න පටන්ගන්නවා. ඒක පොරොන්දුවක්.
    එතකම් ජය වේවා කිරියෙ සෙට් එකටම. පරිස්සමට ඉන්න.



    dd.jpg