මොකද මේ වෙලා තියෙන්නේ.

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කඩවල් සර්විස් නම් කොහොමද දන්නෑ...
    මේ පැත්තෙ නම් ඉස්සර නොවුනු විදිහට සෑහෙන්න ලයිට් කැපීමක් වෙනව.. :/ මිනිස්සුන්ට බිල ගෙවාගන්න බෑ.. මහරජානෝගෙ පස්ස පැත්ත හීතල වෙන්න වැසිකිළි වලට ඒසී ගහගෙන ඒව ගෙවන්න බදු මිනිස්සුන්ගෙ ලයිට් බිලට දානව.. මීට අවුරුදු ගානකට කලින් අපේ පැත්තෙ කිසිම ගේක වයර් එහෙකට අත්තක් කඩං වැටිල වගේ හේතුවකට ඇරෙන්න ලයිට් නැතුව තියෙනව දැක්කෙ බොහොම කලාතුරකින්.. දැන් මාස දෙකතුනකට සැරයක් කොහෙ හරි ගෙදරක ලයිට් කැපෙනව.. සමහර මිනිස්සු ගෙවාගන්න බැරුව දවස් හය හත ලයිට් නැතුව ඉන්නව..

    හපොයි බන් මේ ඇත්තාද පිස්සු හැදෙනවනේ...
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Hybrid wahana sale eka wadi wela... Maruthi sale eka aduwela...

    E kiyanne...

    Thiyana ewunta thawat salli wadi wela... Nathi ewunta nattatama nathi wela...

    Meka terum aran mepaarawath hari pattata vote karapan...

    Mamat last time MR ta vote kale... but me para denna...

    මේකනම් වෙන්න ඇත්තේ රතරන් වගේ හැමෝම කියනවනේ indian හොද නැ කියල.........:P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හපොයි බන් මේ ඇත්තාද පිස්සු හැදෙනවනේ...

    සිරා බං.. අපිත් මාසගාණක හිරවෙලා ඉන්නෙ.. මේ කාලකන්නි පාලකයො තව කල් හිටියොත් නං කුප්පි ලාම්පු යුගේට බහින්නම වෙනව :/
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    10366308_1422511868024669_2034090404034265158_n.jpg
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සාමාන්‍ය කෑම කඩවල් වලට බිස්නස් ටිකක් අඩුයි. ඉස්සර වගේ නෙවෙයි හොඳට හොයල බලල ගාන අඩුම එක තමයි මිනිස්සු ගන්නෙ. බිස්නස් නැතුව මේ දවස් වල අපිත් ටිකක් එරිල ඉන්නෙ බං :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ බන් අපේ පැත්තේ රෑට රෑට නයිටි රේස් තියෙනවා .ඊට පස්සේ රග්බි ගේම් තියෙනවා රෑට . ලොකේ ඉන්න සුපිරි ගායකයන්ගේ මියුසිකල් ෂෝ තියෙනවා ටිකට් එකක් රු 20000-50000 වගේ අඩු මුදලක් තමයි වෙන්නේ . තව මේ පැතිතේ හැමෝටම ලැම්බෝ තියෙනවා . කිසිම අඩුපාඩුවක් නෑ කැමට රු 2500 තිබුනනම් හොදටම ඇති . ආ කියන්න අමතක වුනානේ තව අයිටිඑන් කියලා චැනල් එකකුත් තියෙනවා එක බැලුවනම් සියලු දුක් දොම්නස් අමතක වෙලා යනවා 7.30 විමසුම බැලුවනම් හිතේ සතුටෙන් නින්දට යන්න පුලුවන් .