මොකද මේ වෙලා තියෙන්නේ.
මේ දවස් වල මිනිස්සු ගව සල්ලි නැනේ බන් මිනිස්සු හිගන්නෝ වෙලානේ, කඩේක බඩු විකිනෙන්නේ නැ, මන් bike ඒක service කරන්න ගිය මේ ලගදි මන් විතරයි එදා ඇවිත් හිටියේ. උබලගේ පැති වලත් මෙහෙමද.

.rajafaksha oya kisi deyak danne na lu..