ඒ වුනාට ඉතුරු ටික පේන්නෙ නෑ නේද? ඇහැරවපු මනුස්සයාට බැන බැන ඉන්නවා නෙ![]()
wife ලමයවත් අරන් ගෙදරින් ගියා ...නැන්දම්මා තමයි ඇවිත් එක්කන් ගියේ ...අපේ ගෙදරවත් එන්නේ නැතුව මගට ඇවිත් තමයි හිටියේ ..කෙන්තියටම මම පැත්ත පළාතේ ගියේ නැහැ කරපු කැත වැඩේට ..ඊට පස්සේ නැන්දම්මා එයාගේ පවුලට ගොඩක් හිතවත් කෙනෙක් ලවුවා මට call කරලා අපි දෙන්නට සමගි කරවන්න හැදුවේ ...මම නැන්දම්මට call කරලා කිවුවා තියෙන ප්‍රශ්න විසද ගන්න ගෙදර ඇවිත් කතා කරන්නම් පිට මිනිස්සු ඕනි නැහැ කියල ..ඒකට කැමති නැහැ මම ඇවිත් රණ්ඩු කරයි කියල ...එහෙනම් අපේ දිහා ඇවිත් කතා කරන්න කිවුවත් ඒකට කැමතිත් නැහැ ...මාසයක් විතර ගිහින් නැන්දම්මා අපේ දිහා ඇවිත් හොදටම දොස් කිවුවා wifeta ගහනවා මරන්න හදනවා ,කන්න දෙන්නේ නැහැ ඕවගේ මගේ නොහොදමයි කිවුවේ ...දෙන්නට එකට ඉන්න බැහැනේ ..හොදම දේ වෙන් වෙන එක ..ඕවගේ කතා කිවුවේ ..මචන් මම පුළුවන් උපරිමෙන්ම සලකනවා ..හැබැයි ඒවායේ අගයක් දකින්නේ නැහැ ...wife වෙන එකෙක් එක්ක මල් කඩපුව මගේ අතටම අහු වෙලත් ළමය ගැන හිතල ඒවා ඔක්කොම අමතක කලා ..නන්දම්මටවත් ඕව කියන්න ගියේ නැහැ මචන් ...අන්තිමටම wife & නැන්දම්මා දෙන්නම කියනවා මම ගහල ගෙදරින් එයාලව එලව ගත්තලු ..මට මාරම upset බන් ..මම කෝකටත් කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න ගියා ...හේතුව එයාට අහිතක් කරන්න නෙමෙයි එයාලම ගෙදරින් ගිහින් මම එලෙඋව කියන නිසා මතු ආරක්ෂාවට ...ඕකත් wife දන්නවා ..එයාට ලජ්ජලු මම එයට විරුද්දව පොලිසි ගියා කියලා ..එකම එක දවසක් නැන්දම්මා මට call කරලා පොඩි එකට phone එක දුන්න ..පොඩි එකා කියනවා බබාගේ ගෙදර එන්නලු බබාව බලන්න ..අම්මත් එක්ක රණ්ඩු කරන්න එපාලු ..අමම්ට ගහන්න එපාලු ..අම්ම පවුලු ..මචන් මට මාරයා නැග්ග මේක අහුවුවම ..නැන්දම්මා පොඩි එකාට උගන්නල එහෙම කිවුවේ ..මට හොදටම sure ..මම ඕක wifeta කතා කලාම කියනවා මම බොරුලු කියන්නේ ...මාර ගෑනියෙක් බන්..බදින්න කලින් මම ඉල්ලනෙත් නැතුවම ඉඩම් ගෙවල් car දෙන්නම් කිවුවා dowry එකට ..මට ඒවා ඕනි නැහැ ...අද වෙනකම් ලැබිච්ච දේකුත් නැහැ ..ඒත් ඇයි මෙහෙම බොරු කරන්නේ ..වැඩේ කියන්නේ නැන්දම්මා මොනවා කලත් අපේ wife සුද්ද කරනවා එයාව ...
උඹල හිතන්නේ මොකක් කරන්නද කියලා ...කලිනුත් මම කිරියේ දැම්මා මගේ wife ලමයවත් අරගෙන අම්මලාගේ ගෙදර ගිහින් දැන් මාස 6ක් විතර වෙනවා ..(https://elakiri.com/threads/මොකද-හිතන්නේ.2065523/ )කොහොම හරි wife ව ගෙන්න ගන්න හැදුවට එයා එන්න ලස්තිත් නැහැ ...මම බදින්න කලින් ආපු ප්‍රොපොසල් කෙල්ලෙක් හිටියා .මාස 2-3 කතා බහ කලා ..ඒ කෙල්ල ගැන ඒ දවස වල ලොකු පැහැදීමක් හිතේ තිබ්බ නැති නිසා ඒකිට කැමති උනේ නැහැ ...මේ case එකෙන් පස්සේ අපේ ගෙදරින් කොහොම හරි අර කෙල්ලව ජෝඩු කරන්න හදනවා ..හේතුව wife වත් එයාලගේ ගෙදර අයටවත් මේක විසදන්න උවමනාවක් නැති නිසා ...මගේ කරුමෙට අර කෙල්ලත් අපේ හැම ප්‍රශ්නයක්ම දන්නවා ..අපේ ගෙදරින් කියල ...ඒකි දැන් කැමති මාව බදින්න උනත් ..මගේ ළමය උනත් බාර ගන්න ලස්තිලු ..මම අකැමති නම් ආයේ බබාලා ඕනිත් නැහැලු...මම ඒ දවස් වල අකැමති වෙන්න හේතුවත් සාපේක්ෂව ඉගෙනීම අඩුයි. අනිත් දේ තමයි sex වලට මාරම ආසයි ..කොහොම හරි පහු ගිය ටිකේ වෙච්ච ප්‍රශ්න නිසා අපේ ගෙදරින් ඒ කෙල්ලව ජෝඩු කලාට මම ඒවා මුකුත් ඕනි නෑ කියන තැන තමා හිටියේ ...ලගදි අපේ ගෙදරින් ට්‍රිප් එකක් යන්න අර කෙල්ලටත් කතා කලා ..මම අකමැති උනෙත් නැහැ..ගිය දවසේ ඉදන් ගෙදර එනකම්ම මම ගැන අපේ අම්ම තාත්ත (දෙන්නම අසනීපෙන් ) ගැන සැහෙන්න හොයල බැලුවා ..බොන්න උණු වතුර එකේ ඉදන් හැම දෙයක්ම කලා ..ඇත්තටම බැලුවම එකී මාර කරුණාවන්තයි ..අපි හැම කෙනා ගැනම මාර caring එකක් තියෙනවා ..ඒකට මගේ wife ..එයාට මගේ අම්ම තාත්ත පෙන්නන්න බැහැ ..තියෙන ලොකුම අවුල sex වලට මාරම addicted.. දවස් 3 ම මට නිදා ගන්නවත් හම්බ උනේ නැහැ පාන්දර 1-2 වෙනකම්..sex කරන විදියෙන් නම් තේරෙනවා හොදට පදම් වෙච්ච කෙල්ලෙක් කියල ..කොටින්ම අන්තිම දවසේ drive කරලා මහන්සියට මම මේකිව මග ඇරියා ..නිදා ගන්න ඕනි කියල ..එත් මෙකිගෙන් නෙවෙයි බේරෙන්න පුළුවන් ..sex නොකලත් එයත් එක්ක එකට තුරුළු වෙලා ඉමුලු full nude ..අවන්කවම කිඋවොත් හිතෙනවා wifeta වඩා මේ කෙල්ල හොදයි කියල ..ඒත් මොකක්දෝ හේතුවකට wife මට මොන වෙනස්කම කලත් එයාගෙන් අයින් වෙන්න අමාරුයි වගේ ..කෙටියේනම් කියනවා නම් wife මට මොන දේවල් කලත් මම wifeta ආදරෙයි අර කෙල්ලට වඩා ..හැබැයි ගති ගුණ qualities බැලුවම අර කෙල්ල කොච්චර හොද උනත් ඒකිව මම ලගට ගන්න හිත හද ගන්න බැහැ ...
dan ehema aulak neththan hithanna epa ban wadiya....ow mamat eka lokuwata hitanne naha machan..but eki tama mage ekka a seen eka kiuwe naha mechchara deayk welath...anith okkoma hodai ban..sex walata marama asai...
මොන වේස කතාවක් ද බං මේ. එළිවෙනකන් සෙක්ස් කරපු කෙල්ලගේ virginity එක හොයන්නේ....මේ වෙනකොට මම ඉන්නේ separate ...marry කලාට ...මගේ කලින් ex-girl එක්ක ආයෙමත් කතා බහ කරනවා ...ඒකිව marry කරන්න ඉදලා එයාව අතැරලා මම වෙන marriage එකකට ගියේ ..ඒකිව (ex-girl ) අත අරින්න ප්‍රදානම හේතුව උනෙත් ගොඩක් sex addicted ...එකිත් එක්ක කතා බහ කලේ මාස 6ක් වගේ ..ඊට පස්සේ ඉක්මනට ගෙදරින් marriage එක ලෑස්ති කලේ ..හැබැයි මගේ අකැමත්ත නිසා වැඩේ නැවතුනා ..එයා ප්‍රොපොසල් එකක් ...එයාව අත ඇරලා අවරුදු 6 ට පස්සේ මම ඉන්නේ separated ..එයා ගොඩක් marriage හෙවුවට හරි ගියේ නැහැ ..මගේ පවුල් ප්‍රශ්න නිසා දැන් අපි දෙන්න මාරම ෆිට් ..ඇත්තම කිවුවොත් ඒකි මාරම හොදයි ..මාරම කරුණාවන්තයි ..ගෙදර වැඩ පල උනත් උපරිමේටම කරනවා ..මට දැනුත් තියෙන එකම අවුල ඒකි මාරම sex addicted..අපි දෙන්න කීප සැරයක්ම රූම් ගියා trip ගියා ...අනිවාර් 3-4 පාරක්ම යනකම් කරන්න ඕනි ..පාන්දර වෙනකම්ම sex කරනවා ..සමහර වෙලාවට උදේ පාන්දරම නැගිටපු ගමන් sex ඕනි ..හැබැයි ඉතින් සැප කදක් ..ඕනි position එකක් ok ..මට හොදටම තේරිලා තිබ්බේ sex වලට හොදටම experience තියෙනවා කියල ..කටට ගන්නවා විතරක් නෙවයි බඩුත් ගිලිනවා ..හැබැයි ලගදි වෙච්ච සීන් එකක් නිසා මට අවුල් ...තාම ඒකිගෙන් මම ඕක ඇහුවේ නැහැ ..අහන්න හිටං ඉන්නේ ..අපි කොච්චර sex කලත් safe කලේ ..අන්තිමටම මීට් උන පාර එයාට ඇතුලෙම යවන්න කිවුවා ..මමත් හිටපු ෆීලින්ග් එකටම ඇතුලට දාල ගහලා බඩුත් ඇතුලෙම යැවුවා ...එදයි තේරුනේ මේකි මෙච්චර කල් marry නොකලට virgin නෙමෙයි කියලා ..මීට කලින් මෙකි කඩාගෙන ...එකම තමයි දැන් තියෙන බය ..මේකිව marry කලොත් මොනවා වෙඉද කියල ..උඹල මොකද හිතන්නේ
මේ වෙනකොට මම ඉන්නේ separate ...marry කලාට ...මගේ කලින් ex-girl එක්ක ආයෙමත් කතා බහ කරනවා ...ඒකිව marry කරන්න ඉදලා එයාව අතැරලා මම වෙන marriage එකකට ගියේ ..ඒකිව (ex-girl ) අත අරින්න ප්‍රදානම හේතුව උනෙත් ගොඩක් sex addicted ...එකිත් එක්ක කතා බහ කලේ මාස 6ක් වගේ ..ඊට පස්සේ ඉක්මනට ගෙදරින් marriage එක ලෑස්ති කලේ ..හැබැයි මගේ අකැමත්ත නිසා වැඩේ නැවතුනා ..එයා ප්‍රොපොසල් එකක් ...එයාව අත ඇරලා අවරුදු 6 ට පස්සේ මම ඉන්නේ separated ..එයා ගොඩක් marriage හෙවුවට හරි ගියේ නැහැ ..මගේ පවුල් ප්‍රශ්න නිසා දැන් අපි දෙන්න මාරම ෆිට් ..ඇත්තම කිවුවොත් ඒකි මාරම හොදයි ..මාරම කරුණාවන්තයි ..ගෙදර වැඩ පල උනත් උපරිමේටම කරනවා ..මට දැනුත් තියෙන එකම අවුල ඒකි මාරම sex addicted..අපි දෙන්න කීප සැරයක්ම රූම් ගියා trip ගියා ...අනිවාර් 3-4 පාරක්ම යනකම් කරන්න ඕනි ..පාන්දර වෙනකම්ම sex කරනවා ..සමහර වෙලාවට උදේ පාන්දරම නැගිටපු ගමන් sex ඕනි ..හැබැයි ඉතින් සැප කදක් ..ඕනි position එකක් ok ..මට හොදටම තේරිලා තිබ්බේ sex වලට හොදටම experience තියෙනවා කියල ..කටට ගන්නවා විතරක් නෙවයි බඩුත් ගිලිනවා ..හැබැයි ලගදි වෙච්ච සීන් එකක් නිසා මට අවුල් ...තාම ඒකිගෙන් මම ඕක ඇහුවේ නැහැ ..අහන්න හිටං ඉන්නේ ..අපි කොච්චර sex කලත් safe කලේ ..අන්තිමටම මීට් උන පාර එයාට ඇතුලෙම යවන්න කිවුවා ..මමත් හිටපු ෆීලින්ග් එකටම ඇතුලට දාල ගහලා බඩුත් ඇතුලෙම යැවුවා ...එදයි තේරුනේ මේකි මෙච්චර කල් marry නොකලට virgin නෙමෙයි කියලා ..මීට කලින් මෙකි කඩාගෙන ...එකම තමයි දැන් තියෙන බය ..මේකිව marry කලොත් මොනවා වෙඉද කියල ..උඹල මොකද හිතන්නේ