:confused::baffled::frown:
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be May 1, 2013 #2 කෝ?? මොකද කවුරුවත් සද්දයක් නැත්තේ??
R RSTHARINDU Well-known member Apr 15, 2010 803 87 63 Matara May 1, 2013 #3 thibunath wada badu mila gihin.... minissu sahenna amaruwen thamai jeewath wenne..... wadak nathi wada wali meh aanduwa salli winasa karanwa witarai.....
thibunath wada badu mila gihin.... minissu sahenna amaruwen thamai jeewath wenne..... wadak nathi wada wali meh aanduwa salli winasa karanwa witarai.....
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 1, 2013 #4 මොනාවා කියන්නද.. ආශ්චර්ය තමා ඉතිං..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 1, 2013 #5 ඇත්ත තමා...... නමුත් මම දැන් බොරැල්ල හංදිය මැද්දෙන් “ඉතිපිසෝ භගවා“ නොකියා යනවා......... නමුත් යුද්දෙ දිනපු එක හැමදාට ම ඔට්ටු නෑ............
ඇත්ත තමා...... නමුත් මම දැන් බොරැල්ල හංදිය මැද්දෙන් “ඉතිපිසෝ භගවා“ නොකියා යනවා......... නමුත් යුද්දෙ දිනපු එක හැමදාට ම ඔට්ටු නෑ............
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 May 1, 2013 #6 ඒ කාලෙ බෝම්බ පිපිරුවේ මග තොටේ දැන් බෝම්බ පුපුරන්නෙ මිනිස්සුන්ගේ පොකට් එකේ
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ May 5, 2013 #7 මහින්ද ලොක්ක පට්ට චාන්ස් එකක් මිස් කර ගත්තා එක කගේ උවමනාවට උනාද කියන්න මම දන්නේ නැහැ බට් ඒක උනේ තනිකරම බල තණ්හාව නිසයි කියලනම් මට හිතෙනවා, ඒ වෙලාවේ මුළු රටම (රටම කිවුවට ඉතින් අන්තවාදියෝ සුළු පිරිසක් කොහෙත් ඉන්නවනේ, උන් ඇර ) හිටියේ මහින්ද මහත්තයාගේ පැත්තේ, ඒ වාතාවරණය නිවැරදි දැක්මකින් හරියට කළමනාකරණය කරානම් මේ අවුරුදු හතර ඉවර වෙනකොට අපේ සාක්කු වලට වෙනදට වැඩිය සල්ලි එන්න පටන් අරන්, එත් දැන් වෙලා තියන දේ උඹලට තේරෙනවනේ.......... තේරෙන්නෙම නැතිනම් මේකත් කියවගෙන පලයල්ලා http://www.elakiri.com/forum/showthread.php?t=1552679
මහින්ද ලොක්ක පට්ට චාන්ස් එකක් මිස් කර ගත්තා එක කගේ උවමනාවට උනාද කියන්න මම දන්නේ නැහැ බට් ඒක උනේ තනිකරම බල තණ්හාව නිසයි කියලනම් මට හිතෙනවා, ඒ වෙලාවේ මුළු රටම (රටම කිවුවට ඉතින් අන්තවාදියෝ සුළු පිරිසක් කොහෙත් ඉන්නවනේ, උන් ඇර ) හිටියේ මහින්ද මහත්තයාගේ පැත්තේ, ඒ වාතාවරණය නිවැරදි දැක්මකින් හරියට කළමනාකරණය කරානම් මේ අවුරුදු හතර ඉවර වෙනකොට අපේ සාක්කු වලට වෙනදට වැඩිය සල්ලි එන්න පටන් අරන්, එත් දැන් වෙලා තියන දේ උඹලට තේරෙනවනේ.......... තේරෙන්නෙම නැතිනම් මේකත් කියවගෙන පලයල්ලා http://www.elakiri.com/forum/showthread.php?t=1552679