මොකද හිතන්නේ?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    4rqqh0.jpg
    :confused::baffled::frown:
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    thibunath wada badu mila gihin....
    minissu sahenna amaruwen thamai jeewath wenne.....
    wadak nathi wada wali meh aanduwa salli winasa karanwa witarai.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත තමා......
    නමුත් මම දැන් බොරැල්ල හංදිය මැද්දෙන් “ඉතිපිසෝ භගවා“ නොකියා යනවා.........

    නමුත් යුද්දෙ දිනපු එක හැමදාට ම ඔට්ටු නෑ............
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ කාලෙ බෝම්බ පිපිරුවේ මග තොටේ දැන් බෝම්බ පුපුරන්නෙ මිනිස්සුන්ගේ පොකට් එකේ
     
    මහින්ද ලොක්ක පට්ට චාන්ස් එකක් මිස් කර ගත්තා එක කගේ උවමනාවට උනාද කියන්න මම දන්නේ නැහැ බට් ඒක උනේ තනිකරම බල තණ්හාව නිසයි කියලනම් මට හිතෙනවා, ඒ වෙලාවේ මුළු රටම (රටම කිවුවට ඉතින් අන්තවාදියෝ සුළු පිරිසක් කොහෙත් ඉන්නවනේ, උන් ඇර :oo:) හිටියේ මහින්ද මහත්තයාගේ පැත්තේ, ඒ වාතාවරණය නිවැරදි දැක්මකින් හරියට කළමනාකරණය කරානම් මේ අවුරුදු හතර ඉවර වෙනකොට අපේ සාක්කු වලට වෙනදට වැඩිය සල්ලි එන්න පටන් අරන්,:yes::yes::yes:
    එත් දැන් වෙලා තියන දේ උඹලට තේරෙනවනේ..........
    තේරෙන්නෙම නැතිනම් මේකත් කියවගෙන පලයල්ලා :P:P:P


    http://www.elakiri.com/forum/showthread.php?t=1552679