මොකද හිතෙන්නේ මේක ඇහුවම ??

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මොකද හිතෙන්නේ මේක ඇහුවම ??

    මා ආදර අම්මා (ද්‍රවිඩ ගීතය)

    චාමර වීරසින්හ මහත්මයා ගායනය කරනව තරම් ලස්සන නෑ කියල කියන්න බෑ ... මොකද මේක ද්‍රවිඩ ගීතය නිසා ... මෙකෙ මට නම් අමුතු ලස්සනක් තියෙනවා මචන්ලා ... සින්හල වර්ශන් එකයි ටැමිල් වර්ශන් එකයි compare කරන එක සාර්ක නැහැ ... .අහල නැති අයට අහන්න දැම්මෙ ... ...



    :love::love::love:
     
    • Like
    Reactions: 001flyD

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    අඩේ එකෙක්ටවත් මොකුත්ම හිතෙන්නේ නැද්ද බන් ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙක එච්චර ලස්සන නැ,නමුත් මම මේ පහතින් දිලා තියන එකනම් හරිම ලස්සනයි,මෙකත් දෙමලෙන් අම්මා ගැන කියවෙන ගීතයක්...

     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මෙක එච්චර ලස්සන නැ,නමුත් මම මේ පහතින් දිලා තියන එකනම් හරිම ලස්සනයි,මෙකත් දෙමලෙන් අම්මා ගැන කියවෙන ගීතයක්...


    බොහොම ස්තුතියි මචන්
    :yes: