මොකද PM කරනව කියන්නෙ

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මොකද PM කරනව කියන්නෙ

    මම එලකිරි එකට අලුත්
    මොකද PM කරනව කියන්නෙ (what is mean of "PM" in elakiri post)
    මොකක්ද මෙ PM පාරක් දාන්න කියල කියන්නෙ සමහර පොස්ට් වල තියන්නෙ මට PM පාරක්
    දාන්න මම message එකක් එවන්නම් කියල...:eek::eek:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔයාට කෙනෙක්ට pm එකක් යවන්න ඕනේනම් ඒ user ගේ නමේ තියලා left click කරන්න... එතකොට send a massage to.......(user name) කියලා වැටෙනවා.. ඒක තමයි PM කියන්නේ
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔයාට කෙනෙක්ට pm එකක් යවන්න ඕනේනම් ඒ user ගේ නමේ තියලා left click කරන්න... එතකොට send a massage to.......(user name) කියලා වැටෙනවා.. ඒක තමයි PM කියන්නේ

    oh.. wow Thanks lot nice information just like us(අලුත් සාමාජිකයන්):cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැනටමත් උත්තර ලැබිලා වගේ..
    තවත් මොනවා හරි දැන ගන්න තියෙනවා නම් අහන්න..
    අපි අත හිත දෙනවා අලුත් සාමාජිකයන්ට..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනටමත් උත්තර ලැබිලා වගේ..
    තවත් මොනවා හරි දැන ගන්න තියෙනවා නම් අහන්න..
    අපි අත හිත දෙනවා අලුත් සාමාජිකයන්ට..
    අර අනිත් එකාට මයිල් බලන්න උගන්නන ලූ.. :P
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දැනටමත් උත්තර ලැබිලා වගේ..
    තවත් මොනවා හරි දැන ගන්න තියෙනවා නම් අහන්න..
    අපි අත හිත දෙනවා අලුත් සාමාජිකයන්ට..

    Thanks u lot
    මචන් කවරු හරි අපෙ ත්‍රෙඩ් එකට අනවශ්ය දෙයක් පොස්ට් කොලොත් එක remove කරන්නෙ පුලුවන් ද?:confused:

    අර අනිත් එකාට මයිල්.. post පොස්ට් එක විතරක් remove කරන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thanks u lot
    මචන් කවරු හරි අපෙ ත්‍රෙඩ් එකට අනවශ්ය දෙයක් පොස්ට් කොලොත් එක remove කරන්නෙ පුලුවන් ද?:confused:

    අර අනිත් එකාට මයිල්.. post පොස්ට් එක විතරක් remove කරන්න
    බෑ. ඒක කරන්න පුලුවං ඇඩ්මින්ට හරි මොඩ් කෙනෙකුට හරි විතරයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanks u lot
    මචන් කවරු හරි අපෙ ත්‍රෙඩ් එකට අනවශ්ය දෙයක් පොස්ට් කොලොත් එක remove කරන්නෙ පුලුවන් ද?:confused:

    අර අනිත් එකාට මයිල්.. post පොස්ට් එක විතරක් remove කරන්න

    බෑ එහෙම නැති කරන්න බෑ..
    හැබැයි ඔයාට කවුරු හරි තේරුමක් නැතිව ප්‍රසිද්ධියේ බණිනවා නම්..
    ඔයාට ඒ ගැන පැමිණිලි කරන්න පුලුවන්
    අපේ එළකිරි අඩවියේ ඇඩ්මින්ට ඒ කිව්වේ.. GTRZ
    ඒ වගේම මේ සයිට් එකේ මොඩරේටර් කියලා අයත් ඉන්නවා..
    ඒ අයත් කරන්නේ ඇඩ්මින්ගේ යටතේ වැඩ කරන එක..
    ඒයාගේ ගිණුම ඇවිත් ~tintin123

    ඒ දෙන්නාටම පි.එම් එකෙන් විස්තර කරන්න ඔයාගේ ත්‍රේඩ් එකේ ලින්ක් එකත් දිලා..

    මම මේක ඔයාට පි.එම් මාර්ගයෙන් කිව්වා..