මොක්කුද පුතාලා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මොක්කුද පුතාලා

    ඔව් අපි මොක්කුද පුතාලා බන්... අසමජ්ජාති රට වැසියෝ ජිවිතේ බේරගන්නකොට හොදයි හැබැයි උන්ට සල්ලි ටිකක් හම්බෙලා දියණු වෙයි කියලා කුහක මානසිකත්වයෙන් රටේ ගොඩක් උන් ඉන්නේ

    https://www.facebook.com/youjudgeoriginal/videos/474401800076052/

    පුළුවන් එවුන් මේක ඇත්තටම බලපල්ලා මේ රටේ හැටි. මේ අය කොයි තරම් නිර්භිතද කියලා තවමත්

    https://www.facebook.com/www.countryfirst.lk/videos/917669588615006/
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පුදුම කරුමේ කියන්නේ ඒ සංගමේ වෙනත් සෙට් එකක් කියනවා එහෙම කරන්න ඕනේ නෑ කියල.. එකමුතු කමක් තිබ්බ නම් මේ වැඩේ මෙච්චර දුර ඇදෙන්නේ නෑ බන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම මේකට කමෙන්ට් එකක් දැම්මොත් අවුලක් යයිද? :(:(:(
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කියන්න යන දේ හොදට හිතලා දාන්න
    දැන් ත්‍රෙඩ් එකක් යනවා අනුර කුමාර සහා ජේවීපී ඉතිහාසය ගැන කියලා. එතැනදී පොහොට්ටු එකෙක් ගෙනාව මේ ප්‍රශ්නේ.. යුද්දෙන් අනාත වෙච්ච පවුල් වලට වන්දි දෙන එක වැරදියි කියලා ඌ කිව්වේ.. එතකොට කොහොමද මචන් මේ මිනිස්සුන්ට වන්දි දෙන්නේ.. උතුරේ දෙමල මිනිස්සුත් කලේ යුද්දයක්. මම පිළිගන්නේ නැහැ උතුරේ කිසිම දෙමල මිනිහෙක් ප්‍රබාකරන් කරපු දේට හිත යටින් අකමැත්තක් තිබ්බා කියලා. එකම අවුල උනේ ඌ බලෙන් ගෙදර හිටිය උන් අරගෙන ගිහින් ට්‍රේනින් එකක් නොදී යුද්දෙට දාලා මරුවා, එක නිසා උතුරේ උන් විරුද්ද උනා. එහෙම නැතුව ප්‍රබාකරන්ට කිසිම දෙමල මිනිහෙක්ගේ අකමැත්තක් තිබ්බේ නැහැ. ඒ නිසා අයෙ දෙමල පවුල් කියලා උතුරේ වෙන සෙට් එකක් නැහැ. ඔක්කොම ඉන්නේ අර නිර්වචනයෙන් බලපුවහම ත්‍රස්තවාදී පවුල් තමා.. එතකොට ඒ යුද්ද කරපු එක පාර්ශවයක පවුල්. මේ උබ කතා කරන්නේ ඒ යුද්දේම කරපු අනිත් පාර්ශවයේ පවුල් ගැන. එතකොට එකම යුද්දේ එකම ජාතිකයෝ (ශ්‍රී ලාංකික) එක පාර්ශවයකට වන්දි දෙනවට කැමති නැහැ. හැබැයි උබලා කියලා මේ පාර්ශවයට විතරක් දෙන්න කියල. ඒක කොහොමද ලාංකිකයෝ හැටියට අපි ග්‍රහණය කරගන්නේ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    උඹ දෙමළ නිසා අහල තියෙන දේ සාධාරණයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැමරිකාව අනුන්ගෙ රටවල් වල යුද්ධ කරලා ඵන හමුදාවෙ අයට පට්ටම විදිහට සලකනවා..ලංකාවෙ තමන්ගෙ රටට නිදහස දීපු අයට මෙන්න සලකන හැටි
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අැමරිකාව අනුන්ගෙ රටවල් වල යුද්ධ කරලා ඵන හමුදාවෙ අයට පට්ටම විදිහට සලකනවා..ලංකාවෙ තමන්ගෙ රටට නිදහස දීපු අයට මෙන්න සලකන හැටි
    ඇමෙරිකාවේ එහෙම නැහැ බන්. හිගාකන වෙට්රන් උන් ඉන්නවා. සලකනවා නැත්තේ නැහැ. ඒ ගෞරවනීය සැලකීම විතරයි. ෆයිනන්ෂල් බෙනිෆිට් නැහැ බන්. ආමි එකෙන් අයින් උනොත් ආයේ ජොබ් එකක් කරගෙන ජිවිතේ ගෙනියන්න ඕනා. ආපි කියලා ආයේ වෙන මගුලක් නැහැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena

    ගෞරවය තිබුණා ම ඇති. Financial benefits ඕන නෑ උන්ගේ economy එක හොඳ නිසා.

    උසාවිය ට ගියත් ප්‍රශ්නෙකට උන්ට විශේෂ සමාවක් දෙනව. ගොඩක් තැන් වල් සැලියුට් කරනවා. මිනිස්සුත් ගරුකරනව.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ත්‍රෙඩ් එකක් යනවා අනුර කුමාර සහා ජේවීපී ඉතිහාසය ගැන කියලා. එතැනදී පොහොට්ටු එකෙක් ගෙනාව මේ ප්‍රශ්නේ.. යුද්දෙන් අනාත වෙච්ච පවුල් වලට වන්දි දෙන එක වැරදියි කියලා ඌ කිව්වේ.. එතකොට කොහොමද මචන් මේ මිනිස්සුන්ට වන්දි දෙන්නේ.. උතුරේ දෙමල මිනිස්සුත් කලේ යුද්දයක්. මම පිළිගන්නේ නැහැ උතුරේ කිසිම දෙමල මිනිහෙක් ප්‍රබාකරන් කරපු දේට හිත යටින් අකමැත්තක් තිබ්බා කියලා. එකම අවුල උනේ ඌ බලෙන් ගෙදර හිටිය උන් අරගෙන ගිහින් ට්‍රේනින් එකක් නොදී යුද්දෙට දාලා මරුවා, එක නිසා උතුරේ උන් විරුද්ද උනා. එහෙම නැතුව ප්‍රබාකරන්ට කිසිම දෙමල මිනිහෙක්ගේ අකමැත්තක් තිබ්බේ නැහැ. ඒ නිසා අයෙ දෙමල පවුල් කියලා උතුරේ වෙන සෙට් එකක් නැහැ. ඔක්කොම ඉන්නේ අර නිර්වචනයෙන් බලපුවහම ත්‍රස්තවාදී පවුල් තමා.. එතකොට ඒ යුද්ද කරපු එක පාර්ශවයක පවුල්. මේ උබ කතා කරන්නේ ඒ යුද්දේම කරපු අනිත් පාර්ශවයේ පවුල් ගැන. එතකොට එකම යුද්දේ එකම ජාතිකයෝ (ශ්‍රී ලාංකික) එක පාර්ශවයකට වන්දි දෙනවට කැමති නැහැ. හැබැයි උබලා කියලා මේ පාර්ශවයට විතරක් දෙන්න කියල. ඒක කොහොමද ලාංකිකයෝ හැටියට අපි ග්‍රහණය කරගන්නේ..

    හරි සරලයි පාර්ශව දෙක තේරුම්ගන්න ඕන එක් පාර්ශවයක් ත්‍රස්තවාදීන්, අනෙක් පාර්ශවය රජයේ හමුදාව කියලා.
    ඒ වගේම ග්‍රහණය කරගන්න ඕන ත්රස්ථවාදීන්ට ත්‍රස්ත ක්‍රියාවන්ට රජයෙන් උපහාර /දිරිමත් කිරීම් නොලැබෙන බව.
    දෙමළ මිනිස්සුන්ගේ අදටත් තියෙන සිතුම් පැතුම් බලන්න ලා චැපල් යන්නම ඕන.

    20190919-tbob-65kb.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උතුරේ මිනිස්සු යුද්ද කරේ LTTE එක වෙනුවෙන් නෙ, එහෙනං වන්දිත් LTTE එකෙන් ඉල්ලගන්න පුළුවන්, හමුදාව යුද්ද කරේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඒ හින්ද තමා ශ්‍රී ලංකා රජය ඒ මිනිස්සුන්ට පඩි ගෙවන්න වන්දි ගෙවන්න බැඳිලා ඉන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    උතුරේ මිනිස්සු යුද්ද කරේ LTTE එක වෙනුවෙන් නෙ, එහෙනං වන්දිත් LTTE එකෙන් ඉල්ලගන්න පුළුවන්, හමුදාව යුද්ද කරේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඒ හින්ද තමා ශ්‍රී ලංකා රජය ඒ මිනිස්සුන්ට පඩි ගෙවන්න වන්දි ගෙවන්න බැඳිලා ඉන්නෙ.
    ආ අමතක උනා.. වන්දි මුදල් ගෙවන්න ප්‍රභාකරන් මැරිලා නෙ :rofl: හික්ස් sorry බං ඒකට ඉතින් අපි මක් කොරන්ඩ ද? :P :rofl:
    LTTE උන්ට වන්දි නෙමෙයි අධාර කරන්නේ. Army එකටයි වන්දි දෙන්න ඕන.

    බෝම්බ ගහන් ආව මිනී මරුවන් ට තමයී කිරි දීලා හැදුවේ ඒ වන්දි නෙමෙයි. උං බෝම්බ ගහලා defeat උනා නම් දැන් දෙන දේ කාල ඉන්න තියෙන්නේ
     
    එතකොට රතුපස්වල ත්‍රස්ත්වදින්ටද වන්දි දීල තියෙන්නේ ???
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම කලින්ම අවසර ඉල්ලගෙනම රිප්ලයි එකක් දැම්මේ මට ඕනේ නැහැ මෙතැන වලියක් අදින්න ... 80 ගණන්වල ඉපදුනු අය දන්නේ නැහැ ජේවීපී කලබල කාලේ ඔය කියන හමුදාවට කොච්චර සිංහල මිනිස්සු වයිර කලද කියල. ඔයාලට සෙට් උනේ එල්ටීටීඊ යුද්දේ නිසා එතැන් ඉදන් බලන් ඔහොම කියනවා. වැරදි නැහැ උබල.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් ත්‍රෙඩ් එකක් යනවා අනුර කුමාර සහා ජේවීපී ඉතිහාසය ගැන කියලා. එතැනදී පොහොට්ටු එකෙක් ගෙනාව මේ ප්‍රශ්නේ.. යුද්දෙන් අනාත වෙච්ච පවුල් වලට වන්දි දෙන එක වැරදියි කියලා ඌ කිව්වේ.. එතකොට කොහොමද මචන් මේ මිනිස්සුන්ට වන්දි දෙන්නේ.. උතුරේ දෙමල මිනිස්සුත් කලේ යුද්දයක්. මම පිළිගන්නේ නැහැ උතුරේ කිසිම දෙමල මිනිහෙක් ප්‍රබාකරන් කරපු දේට හිත යටින් අකමැත්තක් තිබ්බා කියලා. එකම අවුල උනේ ඌ බලෙන් ගෙදර හිටිය උන් අරගෙන ගිහින් ට්‍රේනින් එකක් නොදී යුද්දෙට දාලා මරුවා, එක නිසා උතුරේ උන් විරුද්ද උනා. එහෙම නැතුව ප්‍රබාකරන්ට කිසිම දෙමල මිනිහෙක්ගේ අකමැත්තක් තිබ්බේ නැහැ. ඒ නිසා අයෙ දෙමල පවුල් කියලා උතුරේ වෙන සෙට් එකක් නැහැ. ඔක්කොම ඉන්නේ අර නිර්වචනයෙන් බලපුවහම ත්‍රස්තවාදී පවුල් තමා.. එතකොට ඒ යුද්ද කරපු එක පාර්ශවයක පවුල්. මේ උබ කතා කරන්නේ ඒ යුද්දේම කරපු අනිත් පාර්ශවයේ පවුල් ගැන. එතකොට එකම යුද්දේ එකම ජාතිකයෝ (ශ්‍රී ලාංකික) එක පාර්ශවයකට වන්දි දෙනවට කැමති නැහැ. හැබැයි උබලා කියලා මේ පාර්ශවයට විතරක් දෙන්න කියල. ඒක කොහොමද ලාංකිකයෝ හැටියට අපි ග්‍රහණය කරගන්නේ..

    ප්‍රසිද්ද කියමනක් තියෙනවා මෙහෙම

    "ත්‍රස්තවාදීන්ට අපරාධකරුවන් මෙන් නොව සතුරු සටන්කරුවන්ට මෙන් සලකන්න" කියලා

    එසේ නොව්නහොත් කිසිදා යුද්දයේ තුවාල සුව නොවනු ඇත. කෙසේ උවත් යමෙක් අපරාදයක් කර ඇත්නම් ඔවුන්ට දඩුවම් දීමටද පසුබට නොවන්න. එසේම තමන්ගේ සොල්දාදුවා වෙනුවෙන් පෙනී සිටීමද රජයක් විසින් කල යුතුම දෙයකි.

    මන් හිතන්නේ මේ කතාව ලෝකයේ සිවිල් යුද්දයකදී කල හොදම කතාව ලෙස පිලිගන්නවා

    කැමති අය ඉන්නවා නම් මේ සලරුව බලන්න ඉතා වැදගත් පණිවිඩයක් මේ සලරුවේ තියෙනවා යුද්දය හා සහජීවනය ගැන

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකොට රතුපස්වල ත්‍රස්ත්වදින්ටද වන්දි දීල තියෙන්නේ ???

    රතුපස්වල තිබුනේ වර්ජනයක් . වර්ජනයේ හිටපු නිරායුධ මිනිස්සුන්ට වෙඩිතිබ්බේ. එහෙම දෙයක් උතුරේ නෙමෙයි රටේ මොන තැනක මොන ජන වර්ගයකට සිද්දවුනත් අනිවාර්යයෙන් රජයෙන් වන්දි ලබාදෙන්න ඕන.
    රජයට විරුද්ධව අවි ඔසවපු උන්ව රතුපස්වලට සමාන කරන්න එපා.

    ත්‍රස්තවාදියෙක් හැටියට තුවාලවෙලා මැරෙන්න යනකොට බෙහෙත් කරන්නෙත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ මගජනතාවගේ බදු සල්ලි වලින්.
    හමුදාවේ වගේම ආබාධිත වැඩි පිරිසක් දෙමළ ප්‍රජාවේ ඇති. ඒ අය බලාගන්න එක ඊළමට සිහින දැකපු පිරිසට බාරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ අමතක උනා.. වන්දි මුදල් ගෙවන්න ප්‍රභාකරන් මැරිලා නෙ :rofl: හික්ස් sorry බං ඒකට ඉතින් අපි මක් කොරන්ඩ ද? :P :rofl:
    LTTE උන්ට වන්දි නෙමෙයි අධාර කරන්නේ. Army එකටයි වන්දි දෙන්න ඕන.

    බෝම්බ ගහන් ආව මිනී මරුවන් ට තමයී කිරි දීලා හැදුවේ ඒ වන්දි නෙමෙයි. උං බෝම්බ ගහලා defeat උනා නම් දැන් දෙන දේ කාල ඉන්න තියෙන්නේ
    ඔය මිනිස්සුන්ට යුද්දේ කාලේ කන්න බොන්න බේත් ටික පවා දකුණෙන් යැව්වේ. ඔය මුකුත් නෑ A9 පාර වහල දාල ඕනේ එකක් කරගනියව් කියල නිකන් හිටියනං. තව වන්දිත් දීපල්ලකෝ කරපුව මදිවට.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රතුපස්වල තිබුනේ වර්ජනයක් . වර්ජනයේ හිටපු නිරායුධ මිනිස්සුන්ට වෙඩිතිබ්බේ. එහෙම දෙයක් උතුරේ නෙමෙයි රටේ මොන තැනක මොන ජන වර්ගයකට සිද්දවුනත් අනිවාර්යයෙන් රජයෙන් වන්දි ලබාදෙන්න ඕන.
    රජයට විරුද්ධව අවි ඔසවපු උන්ව රතුපස්වලට සමාන කරන්න එපා.

    ත්‍රස්තවාදියෙක් හැටියට තුවාලවෙලා මැරෙන්න යනකොට බෙහෙත් කරන්නෙත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ මගජනතාවගේ බදු සල්ලි වලින්.
    හමුදාවේ වගේම ආබාධිත වැඩි පිරිසක් දෙමළ ප්‍රජාවේ ඇති. ඒ අය බලාගන්න එක ඊළමට සිහින දැකපු පිරිසට බාරයි.

    වාද කරලා තේරුමක් නැහැ බං. රතුපස්වල නිරායුද මිනිස්සුන්ට වෙඩි තිබ්බේ එතකොට ඔය කියන හමුදාව නෙවිද? එතකොට කොහෙද උබ කිව්ව රජයේ හමුදා සහ අනිත් පිල.. සිවිල් ගැටුමකට හමුදාව යොදවපු එකම වැරදි නේද ? සිංහල තැනක උන හින්දා රටුපස්වල උන්ට වන්දි දෙන්න ඕන හමුදාව වැරදිත් නැහැ . දෙමල උන් දිස්පෙන්සබල්