මොක්කුද බොලේ මේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මොක්කුද බොලේ මේ...

    Capture.JPG
    `
    `
    `
    `
    `
    `
    බිම තියෙන පොඩි පඳුරක ඉන්නෙ :eek:
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඕය පිටසක්වල ජීවියො වගයක් අනුරාදයෝ....උබ එක්කන් යයි....බලාගෙන
     
    • Like
    Reactions: AnuradhaRa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමනළයො හැදෙන එවුන්ද :confused:
    ලස්සන පාට තියෙන මහත පණුවො

    සමනලයෝ හැදීගෙන එනවා වගේනම් සිරිකොත ගාවින් හරි පාර්ලිමේන්තුව ගාවින් හරි තියලා වරෙන්..:rofl:
    උන් ඉබේම සමනල ජීවිතයකට ඇතුළත් වෙයි..:P
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :yes: පරිසර හිතකාමියෙක් මූ

    මොන පරිසර හිතකාමියෙක්ද බන්. මූ එකපාරක් ගෙදර හිටපු බළලාගෙ ඇට දෙක මිරිකුවයි
    කියල ත්‍රෙඩ් එකක් දැම්ම එකෙක්.
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ගොලකටු දැල්ඹුවා කියන්නේ ඕකුන්ට.
    එහෙම හිටිය කියලා හෝ ගාල බෝවෙන්නේ නෑ
    උන්ගෙන් හුගක් කරදර නං පෙට්‍රොල් ටිකක් හලපං.
    ටක්ගාල මැරිලා යනවා.