මොක්කුද බොලේ මේ... ` ` ` ` ` ` බිම තියෙන පොඩි පඳුරක ඉන්නෙ :eek:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,446 113 Nov 20, 2018 #1 මොක්කුද බොලේ මේ... ` ` ` ` ` ` බිම තියෙන පොඩි පඳුරක ඉන්නෙ
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Nov 20, 2018 #5 hita makuna said: දලබුවො. Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,446 113 Nov 20, 2018 #6 TUX_VIM said: Some kind of caterpillars Click to expand... සමනළයො හැදෙන එවුන්ද ලස්සන පාට තියෙන මහත පණුවො
TUX_VIM said: Some kind of caterpillars Click to expand... සමනළයො හැදෙන එවුන්ද ලස්සන පාට තියෙන මහත පණුවො
NIRNAMIKA Well-known member Oct 22, 2016 907 333 83 Nov 20, 2018 #7 ඕය පිටසක්වල ජීවියො වගයක් අනුරාදයෝ....උබ එක්කන් යයි....බලාගෙන Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,446 113 Nov 20, 2018 #12 දන්න කවුරුවත් නැද්දෝ...
exodus293 Well-known member Jul 19, 2017 1,348 290 83 Nov 20, 2018 #14 AnuradhaRa said: සමනළයො හැදෙන එවුන්ද ලස්සන පාට තියෙන මහත පණුවො Click to expand... ඒ වගෙ බන්
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 20, 2018 #15 AnuradhaRa said: සමනළයො හැදෙන එවුන්ද ලස්සන පාට තියෙන මහත පණුවො Click to expand... සමනලයෝ හැදීගෙන එනවා වගේනම් සිරිකොත ගාවින් හරි පාර්ලිමේන්තුව ගාවින් හරි තියලා වරෙන්.. උන් ඉබේම සමනල ජීවිතයකට ඇතුළත් වෙයි..
AnuradhaRa said: සමනළයො හැදෙන එවුන්ද ලස්සන පාට තියෙන මහත පණුවො Click to expand... සමනලයෝ හැදීගෙන එනවා වගේනම් සිරිකොත ගාවින් හරි පාර්ලිමේන්තුව ගාවින් හරි තියලා වරෙන්.. උන් ඉබේම සමනල ජීවිතයකට ඇතුළත් වෙයි..
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Nov 20, 2018 #16 පරිසර හිතකාමියෙක් මූ
elakiri_reader Well-known member Nov 20, 2015 1,124 112 63 moon Nov 20, 2018 #17 oya panuwoo bn...naththam dalabuwo kiyala vitharai mama danne
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Nov 20, 2018 #18 Rahula Kasun said: පරිසර හිතකාමියෙක් මූ Click to expand... මොන පරිසර හිතකාමියෙක්ද බන්. මූ එකපාරක් ගෙදර හිටපු බළලාගෙ ඇට දෙක මිරිකුවයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම එකෙක්. Last edited: Nov 20, 2018
Rahula Kasun said: පරිසර හිතකාමියෙක් මූ Click to expand... මොන පරිසර හිතකාමියෙක්ද බන්. මූ එකපාරක් ගෙදර හිටපු බළලාගෙ ඇට දෙක මිරිකුවයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම එකෙක්.
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Nov 20, 2018 #19 thinking_guy said: මොන පරිසර හිතකාමියෙක්ද බන්. මූ එකපාරක් ගෙදර හිටපු බළලාගෙ ඇට දෙක මිරිකුවයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම එකෙක්. Click to expand... දෙයියනේ.. මූ එහෙම එකෙක්ද??
thinking_guy said: මොන පරිසර හිතකාමියෙක්ද බන්. මූ එකපාරක් ගෙදර හිටපු බළලාගෙ ඇට දෙක මිරිකුවයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම එකෙක්. Click to expand... දෙයියනේ.. මූ එහෙම එකෙක්ද??
Kiri chuwa Banned Nov 18, 2018 655 43 0 මල්ලිම වලව්ව Nov 20, 2018 #20 ගොලකටු දැල්ඹුවා කියන්නේ ඕකුන්ට. එහෙම හිටිය කියලා හෝ ගාල බෝවෙන්නේ නෑ උන්ගෙන් හුගක් කරදර නං පෙට්‍රොල් ටිකක් හලපං. ටක්ගාල මැරිලා යනවා.
ගොලකටු දැල්ඹුවා කියන්නේ ඕකුන්ට. එහෙම හිටිය කියලා හෝ ගාල බෝවෙන්නේ නෑ උන්ගෙන් හුගක් කරදර නං පෙට්‍රොල් ටිකක් හලපං. ටක්ගාල මැරිලා යනවා.