මොකාටද එන්නේ.........

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    මොකාටද එන්නේ.........

    අරහෙන් ගිහින්
    ‍මෙහෙන් ගිහින්
    ආයිත් මුල ඉදලා පටන් ගන්න
    මෙතනටම ආවද මන්දා...
    .

    dzwmft.jpg
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොහොම වුනත් මේ පාර පටන් ගන්න තෝරගෙන තියෙන තැන නම් වඩා යහපත් තැනක් බවයි මට හිතෙන්නේ..

    නැවුම් අදහසක් පදවැල් අතර බහා අප වෙත මෙසේ පිදීම ගැන මගේ ආචාරය..


    ඔබට ජය.....