මොකාටද බන් මේ එන්න හදන්නෙ?.............................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මොකාටද බන් මේ එන්න හදන්නෙ?.............................

    ගෙදර මේව තියෙනව කියලත් ටැක්ස් ගහන්නද?...........
    :confused::confused::rolleyes:

    main-qimg-39a1542ad0b8a1dd3209fdb8468614f2-c

    වායු සමීකරණ, ශීතකරණ, පරිගණක, විදුලි පංකා තහනම් කරන්න යයි.. ගැසට් පත‍්‍රය සූදානම්..

    වැඩි විදුලිය ප‍්‍රමාණයක් විය වන විදුලි පංකා තහනම් කිරීම සදහා ගැසට් පත්‍රය ඉක්මනින් නිකුත් වීමට නියමිත යයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය සදහන් කරයි.

    අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා සදහන් කරන්නේ අනතුරුව වැඩි විදුලියක් වැයවන වායුසමීකරණ, ශීතකරණ, පරිගණක, කර්මාන්තශාලා මෝටර් ඇතුළු උපාංග අලෙවියද තහනම් කිරීඹට කටයුතු කරන බවයි.

    මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරන්නේ බලශක්ති කළමනාකරණය වෙනුවෙන් යයිද ඔහු සදහන් කරයි.

    ඉදිරියේදී බලශක්තිය වැඩියෙන් විදුලි උපාංග අලෙවිය තහනම් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

    :eek::eek::eek::shocked::shocked::sorry::sorry::baffled::baffled::angry::rolleyes:

    sours - c neww
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    චී නිව්ස් බලල බයියෙක් කලබල වෙල:D

    :yes::yes::yes:

    මෙච්චර කාලයක් ගහපු ටැx, මිල වැඩි කිරීම් සේරම පැටවුනේ උඹ ඔය කියන බයියන්ටනෙ නේද?
    උඹල ඒ හැමදේකින්ම නිදහස් කරලද?..............
    මනුස්සයෙක්, ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන පොඩි එවුන් ටිකත් ලඟට කරන් උන්ට උගන්නගෙන කාලබීල ඇඳල කියල ඉන්නව දකින එක උඹල වගෙ අයට ඇහේ ඉඳිකටු අනිනව වගේද?
    මිනිස්සු ජීවත් වෙන්න දරන අරගලය උඹල වගේ උන්ට පේන්නෙ නෑ. දැක්කත් ගානක් නෑ. ඇයි බන් ඒ? උඹල අදහන උන්ගෙ මතයම තමයි උඹල ගාවත් තියෙන්නෙ. පොඩ්ඩක් පාරට බැහැපන්, ඇවිදල බලපන් එදාවේල හොයාගන්න මිනිස්සුවිඳින දුක. බලපන් පොඩි උන් කී දෙනෙක් හාමතේද කියල. ස්කෝලෙ යන්න හරිහමන් සුදු ඇඳුමක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද බලපන්.
    තෑන්ක්ස් මචන්...............
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    Cnews = Enew = GuNews

    mona gon tharkayakda ban me?
    Fan, computers komada high power usage wenne ?
    Fan 30-60w, PC - 50-120w

    anith eka industrial motors ban karanne kohomada?

    Enews eke wage Cnews eke thinne Ponnawansha kariyata ona news
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Quota for the usage of water in the Toilets will be introduce soon.Only 100ml for one person per a day.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Quota for the usage of water in the Toilets will be introduce soon.Only 100ml for one person per a day.

    ගූන් ඇන් පියේ සඳුන් බුවාට කිව්වා නම් නොමිලේ කරලා දෙනවා.වතුර ඕනෙම නෑ
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    :yes::yes::yes:

    මෙච්චර කාලයක් ගහපු ටැx, මිල වැඩි කිරීම් සේරම පැටවුනේ උඹ ඔය කියන බයියන්ටනෙ නේද?
    උඹල ඒ හැමදේකින්ම නිදහස් කරලද?..............
    මනුස්සයෙක්, ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන පොඩි එවුන් ටිකත් ලඟට කරන් උන්ට උගන්නගෙන කාලබීල ඇඳල කියල ඉන්නව දකින එක උඹල වගෙ අයට ඇහේ ඉඳිකටු අනිනව වගේද?
    මිනිස්සු ජීවත් වෙන්න දරන අරගලය උඹල වගේ උන්ට පේන්නෙ නෑ. දැක්කත් ගානක් නෑ. ඇයි බන් ඒ? උඹල අදහන උන්ගෙ මතයම තමයි උඹල ගාවත් තියෙන්නෙ. පොඩ්ඩක් පාරට බැහැපන්, ඇවිදල බලපන් එදාවේල හොයාගන්න මිනිස්සුවිඳින දුක. බලපන් පොඩි උන් කී දෙනෙක් හාමතේද කියල. ස්කෝලෙ යන්න හරිහමන් සුදු ඇඳුමක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද බලපන්.
    තෑන්ක්ස් මචන්...............

    :yes::yes::yes::(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    :(:(:(:(:angry:

    මිනිස්සු නන්නත්තාරවෙලා හූල්ලනව. ඒ මදිවට මුන්.....................

    wadak neha ban katha karala,mata nam munwa maragena kewath madi .ratath kewa apith kewa ballo tika.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113
    යකෝ මුන්ගේ ගොන් theory අනුව අපවහන පද්ධතියේ අවුලක් වුනොත් රෙන එකත් තහනම් කරයි.

    මහින්ද හිටියනම් පිටරටින් දානවා කියපු සම්බාධක දැන් ඉබේම වැටෙනවා වගේ යහපාලනේ ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙළ යටතේ.

    අපි ගල් යුගයට යමු පුතී.
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    යකෝ මුන්ගේ ගොන් theory අනුව අපවහන පද්ධතියේ අවුලක් වුනොත් රෙන එකත් තහනම් කරයි.
    මහින්ද හිටියනම් පිටරටින් දානවා කියපු සම්බාධක දැන් ඉබේම වැටෙනවා වගේ යහපාලනේ ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙළ යටතේ.
    අපි ගල් යුගයට යමු පුතී.

    කියල වැඩක් නෑ mcn...................
    අපි වැඩවසම් යුගයට යමු.