මොකාද බන් මු

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උබලා මෙවගේ එකෙක් මීට කලින් දෑකලා තියෙනවද:eek::eek::eek::eek::shocked::shocked::shocked:
    G0xJxP7.jpg

    ZIaiArS.jpg

    5RwyyYp.jpg

    H1MAtFd.jpg
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    ඕකුන් ඉන්නවා බන් ගල් ගොඩවල් අස්සේ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මකුලුවො ඕක හයියෙන් දුවනවලු යකෝ :sorry: :sorry:
    පොඩි ගල් වලිං එහෙම ගහන්න යන්න එපා දුවගෙන ඇවිල්ල ඇඟට එහෙම පැන්නොත් කර කියාගන්න දෙයක් නෑ ගහනවනං තඩි බ්ලොක් ගලක් වගේ එකක්වත් අතෑරපං, මං නං ඔය ජාතියෙ උන් ඉන්න අහලකිංවත් යන්නෑ :sorry: :sorry:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අපේ පැත්තෙ නම් මූ හදුන්වන්නෙ දර මකුළුවෝ කියළ. පොඩි මකුළුවො තමයි මුන්ගේ අහාරේ....
    ඉතාම අහිංසක සතෙක්:yes::yes::yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගල් ගොඩවල් අස්සේ නම් දැකලා තියෙනවා.පණ පිටින් ඉන්නවට වඩා මුන්ගේ මළකුණු තමයි වැඩිපුර තියෙන්නේ.පෙනුම නිසා විෂයි කියලා පොඩි උන් එහෙම මරනවා.දන්න විදියට එහෙම විෂ සතෙක් නෙමෙයි.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ahinsaka makuluwek bn. harry potter eke makuluwa.. oya makuluwa gana thread ekak tibba elakiri eke.. eeka balapan..