උබලා මෙවගේ එකෙක් මීට කලින් දෑකලා තියෙනවද:eek::eek::eek::eek::shocked::shocked::shocked:
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Jan 25, 2016 #1 උබලා මෙවගේ එකෙක් මීට කලින් දෑකලා තියෙනවද
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 Jan 25, 2016 #3 makuluwek ban.kesel gas wala welunu patta yata mama dekala thiyenawa
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jan 25, 2016 #6 මකුලුවො ඕක හයියෙන් දුවනවලු යකෝ පොඩි ගල් වලිං එහෙම ගහන්න යන්න එපා දුවගෙන ඇවිල්ල ඇඟට එහෙම පැන්නොත් කර කියාගන්න දෙයක් නෑ ගහනවනං තඩි බ්ලොක් ගලක් වගේ එකක්වත් අතෑරපං, මං නං ඔය ජාතියෙ උන් ඉන්න අහලකිංවත් යන්නෑ
මකුලුවො ඕක හයියෙන් දුවනවලු යකෝ පොඩි ගල් වලිං එහෙම ගහන්න යන්න එපා දුවගෙන ඇවිල්ල ඇඟට එහෙම පැන්නොත් කර කියාගන්න දෙයක් නෑ ගහනවනං තඩි බ්ලොක් ගලක් වගේ එකක්වත් අතෑරපං, මං නං ඔය ජාතියෙ උන් ඉන්න අහලකිංවත් යන්නෑ
Proteus Active member Mar 19, 2010 618 220 43 Lockdown of Darkness Jan 25, 2016 #7 oxide said: හප්පා Click to expand...
lilman Well-known member May 10, 2009 40,886 54,388 113 Colombo Jan 25, 2016 #8 oka makuluwek newei.ahinsaka satek.maranna epa
thilina5312 Well-known member Jun 17, 2015 922 206 83 Working Now Doha, Qatar. Jan 25, 2016 #9 PDUT said: ඕකුන් ඉන්නවා බන් ගල් ගොඩවල් අස්සේ.. Click to expand...
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Jan 25, 2016 #10 උඹ ඌට පාඩුවේ ඉන්න දීපන් අතවර කරන්න යන්නැතුව
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jan 25, 2016 #11 uru miyek neda????????/
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Jan 25, 2016 #12 අපේ පැත්තෙ නම් මූ හදුන්වන්නෙ දර මකුළුවෝ කියළ. පොඩි මකුළුවො තමයි මුන්ගේ අහාරේ.... ඉතාම අහිංසක සතෙක්
robaiya Member Feb 10, 2015 1,869 501 0 Jan 25, 2016 #15 මං ඕකුන් ගැන කලින් ත්රෙඩ් එකකුත් දැම්මා කියවල බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1694330
මං ඕකුන් ගැන කලින් ත්රෙඩ් එකකුත් දැම්මා කියවල බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1694330
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Jan 25, 2016 #16 ගල් ගොඩවල් අස්සේ නම් දැකලා තියෙනවා.පණ පිටින් ඉන්නවට වඩා මුන්ගේ මළකුණු තමයි වැඩිපුර තියෙන්නේ.පෙනුම නිසා විෂයි කියලා පොඩි උන් එහෙම මරනවා.දන්න විදියට එහෙම විෂ සතෙක් නෙමෙයි.
ගල් ගොඩවල් අස්සේ නම් දැකලා තියෙනවා.පණ පිටින් ඉන්නවට වඩා මුන්ගේ මළකුණු තමයි වැඩිපුර තියෙන්නේ.පෙනුම නිසා විෂයි කියලා පොඩි උන් එහෙම මරනවා.දන්න විදියට එහෙම විෂ සතෙක් නෙමෙයි.
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Jan 25, 2016 #17 කාගේ කවුද කියන්න නං දන්නෑ.. හැබැයි දැකල තියනවා..
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Jan 25, 2016 #18 ape gedarath hitiya issara
[email protected] Well-known member Jan 11, 2008 1,339 105 63 42 Jan 25, 2016 #19 උඹ ඌට පාඩුවේ ඉන්න දීපන් අතවර කරන්න යන්නැතුව
Undead Well-known member Dec 14, 2009 1,918 743 113 OSAKA Jan 25, 2016 #20 ahinsaka makuluwek bn. harry potter eke makuluwa.. oya makuluwa gana thread ekak tibba elakiri eke.. eeka balapan..
ahinsaka makuluwek bn. harry potter eke makuluwa.. oya makuluwa gana thread ekak tibba elakiri eke.. eeka balapan..