අරහෙ මිනිස්සු තෙල් පෝලිම් වල හාට් ඇටැක් හැදිලා මැරෙද්දි හිටපු නායකයො මිලියන් බිලියන් ගානක් වියදම් කරලා නිල නිවාස, මන්දිර අලුත්වැඩියා කරපු එක අපිට අමතකයි කියලද හිතුවෙ
ඒක ඇත්ත, එ වගේම පොලිම් මොකුත් නැතුව, හාර්ට් ඇටැක් හැදෙන්නෙත් නැතුව, ඉස්කොලේට ගිය නිසා ගුරුවරයව, ගමේ ග්‍රාම සේවකව ගල් කටස් වලින් වෙඩිතියල මරපු, බෙල්ල කපල වැඩේ ගහපු, නිවුස් කිවුවට presenterගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියපු, තාත්ත පොලීසියෙ හමුදාවෙ වැඩකල හින්දා පවුලම මරලදාපු, බස් ඩිපෝ පිටින් ගිණි තියපු, ෆැක්ටරි අළුකරපු, බැංකු මංකොල්ල කාපු ඒවත් අමතක කරන්න හොද නැ