මොකා කිව්වත් ඇත්ත කතාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,331
    20,910
    113
    එතකොට මචං රනිල් නේ අරගලයෙන් පස්සේ පත් වුනේ. මේ ඔක්කොම කියන්නේ එතකොට රනිල්ට අදාලව නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    අරහෙ මිනිස්සු තෙල් පෝලිම් වල හාට් ඇටැක් හැදිලා මැරෙද්දි හිටපු නායකයො මිලියන් බිලියන් ගානක් වියදම් කරලා නිල නිවාස, මන්දිර අලුත්වැඩියා කරපු එක අපිට අමතකයි කියලද හිතුවෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,331
    20,910
    113
    අරහෙ මිනිස්සු තෙල් පෝලිම් වල හාට් ඇටැක් හැදිලා මැරෙද්දි හිටපු නායකයො මිලියන් බිලියන් ගානක් වියදම් කරලා නිල නිවාස, මන්දිර අලුත්වැඩියා කරපු එක අපිට අමතකයි කියලද හිතුවෙ
    මේ යකා අලුත් මතවාද හදන්න දඟලන්නේ. ඕවා කියලා වැඩක් නෑ. ජරා සත්තු. මිනිස්සු අති බහුතරය පක්ෂ බේදයක් නැතුව පාරට බස්සේ. දේශපාලන පක්ෂ එකේ වාසිය ගත්තේ නෑ කියන්න බෑ. හැබැයි අරගලයට මුල අසාර්ථක පාලනය
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,957
    113
    අරහෙ මිනිස්සු තෙල් පෝලිම් වල හාට් ඇටැක් හැදිලා මැරෙද්දි හිටපු නායකයො මිලියන් බිලියන් ගානක් වියදම් කරලා නිල නිවාස, මන්දිර අලුත්වැඩියා කරපු එක අපිට අමතකයි කියලද හිතුවෙ
    ඒක ඇත්ත, එ වගේම පොලිම් මොකුත් නැතුව, හාර්ට් ඇටැක් හැදෙන්නෙත් නැතුව, ඉස්කොලේට ගිය නිසා ගුරුවරයව, ගමේ ග්‍රාම සේවකව ගල් කටස් වලින් වෙඩිතියල මරපු, බෙල්ල කපල වැඩේ ගහපු, නිවුස් කිවුවට presenterගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියපු, තාත්ත පොලීසියෙ හමුදාවෙ වැඩකල හින්දා පවුලම මරලදාපු, බස් ඩිපෝ පිටින් ගිණි තියපු, ෆැක්ටරි අළුකරපු, බැංකු මංකොල්ල කාපු ඒවත් අමතක කරන්න හොද නැ
     
    • Like
    Reactions: windows_ubuntu