ගෑනුද පිරිමිද? නැත්තම් අතර මැදද? හැමදාම ට්‍රන්ඩින් වල උඩින්ම ඉන්න නිසා සිංදුවක් දෙකක් අහුවා...අනේ මන්ද බන් මටනම් මෙලෝ රහක් නෑ...මොකද්ද මේ පයන්න..කවුරු හරි තේරුම් කරල දියන් මේ ගැන? වෙනම කල්ට් එකක්ද? නැත්තම් චූ කෙල්ලො කොල්ලෝ උඩ තියාගෙන දගල පුස්සක් ද? නෙට් එක පීරුවොත් හොයාගන්න බරි වෙන එකක් නෑ ..ඒ උනාට කම්මැල්ලියි බන් මේ ගෑනු පිරිමි මල් පලතුරු ගැන හොයන්න..දන්න එකෙක් කියල දියන්කෝ මේකේ තියෙන විශේශත්වේ මොකද්ද කියල..
